Month June 2025

ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Glenn Maxwell එක්දින පිටියට සමුදීමට තීරණය කරයි

ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක Glenn Maxwell එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා. 36 හැවිරිදි ඔහු 2012 වර්ෂයේ එක්දින පිටියට පිවිසීමෙන් අනතුරුව මේ දක්වා එක්දින තරග 149 කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී ඔහු ලකුණු 3990 ක් ලබාගෙන, කඩුලු 77…

තලවාකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

තලවාකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අසෝක සේපාල අල්ලස් කොමිසම විසින් අද (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම නගර සභාවට අයත් අංක 12 ගව මස් කඩ කාමරය බදු දීමට අදාළව ලංසු පිරිනැමීමේ දී වැඩිම ඉල්ලුම්කරුට ලංසුව ලබා නොදී අවම ලංසුවක්…

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

කොළඹ සිට මස්කෙළිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් (02) දින උදෑසන 8:30ට පමණ අනතුරට පත් වී ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පැවසීය. එම බස් රථය වටවල දියගල නෝර්ටන්බ්‍රිජ් හරහා මස්කෙළිය දක්වා ධාවනය කරවන අවස්ථාවේ බස් රථයේ එක්වරම ඇති වූ කාර්මික…

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

මහජනයාගේ සෑම රුපියලක්ම ආරක්ෂා කරගැනීම උදෙසා ජනාධිපතිවරයාගේ වැයශීර්ෂය පවා කප්පාදු කළ හැකි සෑම අවස්ථාවකම තමා කප්පාදු කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන ‘ජාතික බදු සතිය’ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා පවසා සිටියේ බදු ගෙවන සියලුදෙනාගේ…

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

වත්මන් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මෙම මස අග දී දැනට දරන මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් විශ්‍රාම ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඉන් අනතුරුව ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩ භාර ගැනීමට නියමිත බවයි අද…

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

තුසිත හල්ලොලුව ජුනි 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියෝග කර තිබෙනවා. ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහු අද (02) කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි…

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

ප්‍රකාශයක් ලබාදීම සඳහා නීතිඥවරයෙකුට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීම පිළිබඳව කරුණු දැක්වීම සඳහා, හෙට (03) දින අල්ලස් කොමිසමේ නිලධාරීන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන නොතීසිය ක්‍රියාත්මක වීම වළක්වාලමින්…

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

ත්‍රිවිධ හමුදා සේවයෙන් පලාගිය නිලධාරීන් ඇතුළු සෙබළුන් 2,983 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. ඒ අනුව පසුගිය පෙබරවාරි 22 වැනිදා සිට මැයි 30 දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වලදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ. මෙලෙස අත්අඩංගුවට…

පානදුරේ වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යාර්ථ වෙයි

පානදුර, වලාන, ගැමුණු මාවත ප්‍රදේශයේදී අද (02) උදෑසන 8.00ට පමණ සිදුවූ වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යාර්ථ වී ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තැබීමට උත්සාහ කර ඇති අතර, නමුත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම…

සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුවක්

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගත ප්‍රගමනය වෙනුවෙන් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති, උපායමාර්ග සංවර්ධනය සහ මඟ පෙන්වීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ගැනීමට පවත්වන ‘ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව’ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන…