ත්‍රිකුණාමලයේ කුච්චවේලි හි ධීවරයෙකුට වෙඩි තැබූ බව කියන සිද්ධියට පුළුල් පරීක්ෂණයක් සිදු කිරීමට පියවර

ත්‍රිකුණාමලයේ කුච්චවේලි මුහුදු තීරයේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ බව කියන ධීවරයෙකුට නාවික හමුදාව විසින් සිදු කළ බව කියන වෙඩි තැබීමකින් ඔහු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා හැකි ඉක්මනින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්…