Month June 2025

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, නැගෙනහිර පළාත්වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

බෲනායි රාජ්‍යයට එරෙහිව වසර 16 කට පසු ශ්‍රී ලංකාවට පාපන්දු ජයක්

බෲනායි කණ්ඩායමට එරෙහිව වසර 16 කට පසු පාපන්දු තරග ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.  ඒ තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයෙන් ගෝල එකට බින්දුවක් ලෙස එම කණ්ඩායම පරාජය කරමින්. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය,…

නිලධාරී යාන්ත්‍රණයට නැවත නැවත කියන්නේ වෙනස් වෙන්න, නැත්නම් සහතික වශයෙන් වෙනස් කරනවා – ජනපති

දේශපාලන අධිකාරිය යහපත්කරණයට ලක්වුවද, පැරණි නිලධාරී යාන්ත්‍රණයේ යම් කොටස් පැරණි පුරුදුවලින් ගැලවීමට අසමත් වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ හේතුවෙන් RMV ආයතනයෙන් අයතු මුදල් සමඟ නිලධාරීන් හමුවන බවත්, ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් පාතාල නායකයින්ට ගුවන් බලපත්‍ර සෑදු නිලධාරීන්…

හොඳ ප්‍රවාහන ක්ෂේත්‍රයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ජුලි 01 වැනිදා සිට ආරම්භ කරනවා – බිමල් රත්නායක

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය ඉතාම පසුගාමී ස්ථානයක තිබෙන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ අනුව මෙරට හොඳ ප්‍රවාහන ක්ෂේත්‍රයක් නොමැති බවත්, බස්රථ හෝ දුම්රිය හෝ පෞද්ගලික අංශයේ ද හොඳ ප්‍රවාහනයක් නොමැති බවයි අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.…

මෙරට වයස්ගතම හිමිනම අපවත් වෙති

මෙරට වර්තමානයේ වැඩ වසමින් සිටි වයස්ගතම හිමිනම ලෙස සැලකෙන රත්නපුර මාරපන මාවුදැල්ල විජයනන්දනාරාමය, පැල්මඩුල්ල පාතකඩ ශ්‍රී සුදර්ශණාරාමය යන උභ්‍ය විහාරාධිපති අතිපූජ්‍ය මොරාවත්තේ  ඉන්ද්‍රජෝත්‍යාභිධාන මහ නාහිමියින් අවුරුද 111ක් ආයු වළඳා ඊයේ (04)  අපවත් වී ඇත. භික්ෂූත්වයට අදාල පොදු මහත් කටයුතු වලදී…

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන කරන්න ජපන් ආයෝජකයින් බලශක්ති ඇමති සමග සාකච්ඡා

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ජපානයේ භාවිතා වන නවතම තාක්ෂණය හඳුන්වාදෙමින් ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති යෝජනා රැසක් ඉදිරිපත් කරමින් ජපන් ආයෝජකයෝ පිරිසක් පසුගියදා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවී සාකච්ඡා කළහ. විශේෂයෙන් සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ නවතම තාක්ෂණය භාවිතා කරමින් ඕනෑම හදිසි…

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දුම්රිය දෙකක් එකම පීල්ලක ධාවනය වෙයි

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දුම්රිය දෙකක් එකම දුම්රිය පිල්ලේ, එකම දිසාවට ධාවනය වී තිබෙන බව වාර්තා වෙනවා‍. ඒ අනුව, අද පෙරවරු 9.45 ට පමණ පානදුර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 328 දරන මන්දගාමී දුම්රියට පානදුර,…

පාසල් පරිශ්‍රවල ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග නිවාරණය කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

පාසල් ආශ්‍රිත පරිසරය මදුරුවන්ගෙන් තොරව ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා නිකුත් කර ඇති උපදෙස් පිළිපදින ලෙස සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුලු නිලධාරීන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සිසු දරුවන් හා අධ්‍යයන / අනධ්‍යයන කාර්ය මණ්ඩලවල…

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි

අද (05) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදුන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර ඉන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් අල්ලස් කොමිසම පැය 7 1/2ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි…

ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත වෙයි

ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත අද (05) පාර්ලිමේන්තුවේදී සම්මතවී තිබෙනවා. ඒ අනුව මෙම පනත හරහා පොදු ප්‍රවාහනයේ යෙදෙන සියලුම වාහන නියාමනයට බලතල ලැබෙන බවයි ප‍ාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.