Month June 2025

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය අද (06) දහවල් 12.00 සිට මුහුදුබඩ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂ සහිත තත්ත්වයට විසඳුම් ඉල්ලා එම සංගමය අද (06) දහවල් සිට මුහුදුබඩ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට…

මෝටර් රථ 3000ක් සමඟ නෞකාවක් ගිනි ගනියි

ඇලස්කාවේ ඇලූටියන් දූපත් දාමයට ඔබ්බෙන් වූ මුහුදේ දී වාහන රැගෙන යමින් තිබූ නෞකාවක් ගිනි ගැනීමට ලක්වී තිබෙනවා. එම නෞකාව මඟින් විදුලි මෝටර් රථ 800ක් ඇතුළු වාහන 3,000ක් මෙක්සිකෝව වෙත රැගෙන යමින් සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. නෞකාවේ…

නවකවදය නැති කරන්න කාර්යසාධක බළකායක්

සියලු විශ්වවිද්‍යාලවල නවකවද විරෝධී කාර්ය සාධක බළකා පිහිටුවා ස්ත්‍රී – පුරුෂ සමාජභාවය, සමානාත්මතාවය සහ සාධාරණත්වය සඳහා වන ස්ථාවර කමිටුව යටතේ ක්‍රියාත්මක අනු කමිටුවක් හරහා ඒවා අතර ජාලගත සම්බන්ධතා ගොඩනඟනවා යැයි අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙ‍ෙණවිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) ප්‍රකාශ…

දෙමටගොඩදී ත්‍රීරෝද රථ 06ක් හා මෝටර් රථයක් ගිනිබත් වෙයි

දෙමටගොඩ ‘සියපත් සෙවණ’ මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට නතර කර තිබූ ත්‍රීරෝද රථ 06ක් සහ මෝටර් රථයක් අද (06) අලුයම ගිනි ගැනීමට ලක්වී තිබෙනවා. ගින්නට හේතු‍ව මේ වනතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිළිබඳ ව පුළුල් විමර්ශන දෙමටගොඩ පොලිසිය විසින් ක්‍රියාත්මක…

ගැටලු කිහිපයක් මුල් කරගනිමින් සබරගමු විශ්ව විද්‍යා​ල සිසුන් විරෝධතාවක

ගැටලු කිහිපයක් මුල් කරගනිම්න් සබරගමු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී අ​ද (06) විරෝධතාවක් පවත්වා තිබෙනවා. ඒ අනුව සබරගමු විශ්විද්‍යාලයේ මේ වනවිට අධ්‍යයන හා සුබසාධන ගැටලු රාශියක් පැන නැගී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. සිය ගැටලු සම්බන්ධයෙන්…

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් හතක් ඉදිරිපත් කරයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම් හතක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව,…

තරුණ සේවා සභාව සංගීතවලට වැය කළ මිලියන 538 නිලධාරීන්ගෙන් අය කරගන්න

විගණනය කියයි වර්ෂ 2024 අගෝස්තු මාසයේ ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 538.79ක් වැය කරමින් ජාතික තරුණ සේවා සභාව මඟින් පැවැත්වූ ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග මඟින් රජයට සිදුව ඇති පාඩුව අදාළ නිලධාරීන්ගෙන් අය කර ගන්නැයි ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ නවතම…

හල්ලොලුවගේ සිද්ධියට සැකකරුවෙකුගෙන් රහස් ප්‍රකාශයක්

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තවත් සැකකරුවෙකු අද (06) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දී ඇත. කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ…

මොහුව දැක්කා නම් පොලීසියට කියන්න

කොළඹ අපරාධ කොට්ඨාශය මෙහෙයවන විමර්ශනයක සැකකරුවකු සොයාගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා ඇත. පොලිසිය විසින් ඔහුගේ ඡායාරූප කිහිපයක් නිකුත් කර ඇති අතර කිසියම් තොරතුරක් ඇත්නම් පහත සඳහන් පොලිස් ඒකක වෙත දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී. සහකාර පොලිස් අධිකාරී –…

කටුනායක ගුවන් තොටුපොළේ සියලුම ආගමන විගමන කවුළුවලට මුහුණ හඳුනා ගැනීමේ ආරක්ෂක කැමරා

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සියලුම ආගමන විගමන කවුළු සඳහා මුහුණු හඳුනාගැනීමේ කැමරා සවි කිරීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. දැනට එහි ආරක්ෂක කැමරා සවිකර ඇත්තේ කවුළු 08 ක පමණක් බවත්, මෙම වැඩපිළිවෙළ යටතේ පොලීසිය මැදිහත්ව ආගමන…