වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ වර්ජනය අවසන් කෙරේ

වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය, අද (08) උදෑසන 8.00 ට අවසන් කර තිබෙනවා. උසස් වීම් ප්‍රමාදය, සම සෞඛ්‍ය විද්‍යා පීඨ උපාධිධාරීන් සේවයට බඳවා නොගැනීම ඇතුලු ගැටලු 5 ක් මුල් කර ගනිමින් පරිපූරක වෛද්‍ය සේවයේ වෘත්තීන් 5 කට අයත්…