Month June 2025

JICA නව ප්‍රධාන නියෝ­ජිත අග­මැ­ති­නිය හමු­වෙයි

දෙරට අතර දිගු­කා­ලීන සංව­ර්ධන හවු­ල්කා­රි­ත්වය තව­දු­ර­ටත් ශක්ති­මත් කිරීමේ අර­මු­ණින්, අග­මැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය සහ ජපාන ජාත්‍ය­න්තර සහ­යෝ­ගිතා ඒජ­න්සියේ (JICA) නව ප්‍රධාන නියෝ­ජිත කෙන්ජි කුරෝ­නුමා මහතා අතර හමු­වක් පසු­ගිය 05 වැනිදා පාර්ලි­මේ­න්තුවේ දී පැවැ­ත්විණි. මෙම හමුවේ දී, විශේ­ෂ­යෙන් ශ්‍රී ලංකාවේ…

සිමෙන්ති මිල රු.100කින් ඉහ­ළට

කිලෝ­ග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ට­යක මිල ඊයේ (08) සිට ක්‍රියා­ත්මක වන පරිදි රුපි­යල් 100කින් ඉහළ දැමී­මට සිමෙන්ති සමා­ගම් පිය­වර ගෙන තිබේ. සිමෙන්ති තොග මිල පම­ණක් මේ අනුව වෙනස් වන අතර සිල්ලර මිලෙහි වෙන­සක් නොමැති බව ද එම සමා­ගම් පව­සයි. එම සමා­ගම්…

පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුර සහ මිහින්තලය අවට විශේෂ රථවාහන සැලැස්මක්

පොසොන් සමය වෙනුවෙන් අනුරාධපුරය සහ මිහින්තලය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. ඒ අනුව අනුරාධපුර පූජා භූමිය සහ මිහින්තලය පූජා භූමිය තුල පහත සඳහන් ස්ථානවල රථගාල් 21 ස්ථාපිත කර ඇති අතර මිහින්තලය පූජා භූමිය තුළ රථ…

පශු වෛද්‍ය නිලධාරින් අද සංකේත වැඩවර්ජනයක

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) උදෑසන 6:00 සිට පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. රජය පශු වෛද්‍යවරුන් සඳහා වෙන් වූ සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කර ඇති පසුබිමක එය කඩාකප්පල් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ…

අද කාලගුණ නිවේදනය

හෙට (10) දින සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩි වීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද (09) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර,…

අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා CID අත්අඩංගුවට

අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැදවියෙකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු ‍මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක්…

අමෙරිකාව තුල සිටින නීති විරෝධි සංක්‍රමනිකයින් අත්අඩංගුවට

අනවසර සංක්‍රමණිකයින් පිටුවහල් කිරීමේ ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිමය තීරණය යටතේ එක්සත් ජනපද ආගමන සහ රේගු බලාත්මක කිරීමේ ආයතනය ඇමරිකාව පුරා සිටින නීතිවිරෝධී සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.  ඒ අනුව එම ආයතනය සිකුරාදා සහ සෙනසුරාදා දින දෙක තුළ…

යුරෝ ෆෝර්මියුලා ජර්මනි අදියරයේ දෙවැනි තරගයේදී ලංකාවේ යොවාන් ඩේවිඩ්ට තෙවැනි තැන

මෙම අදිරයේ පළමු තරගයේදී අවසනාවන්ත ලෙස සිය මෝටර් රථය අනතුරකට ලක්ව තරගයෙන් ඉවත් වූ ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් දෙවැනි තරගය සඳහා එක්ව සිටියා.  වට 18කින් සමන්විත මෙම තරගයේදී 10 වැනි ස්ථානයේ සිට තරගය ඇරඹු යෙවාන් තියුණු සටනකින් පසු තෙවැනි ස්ථානය…

පරාටේ නීතිය ගැන යළි සලකා බලන්නැයි ඉල්ලිමක්

පරාටේ නීතිය මේ මස 31 වැනිදා සිට යළි ක්‍රියාත්මක වීමට නියමිතයි.  ඒ තුළින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර තවත් විශාල කඩා වැටීමකට ලක්වන බව ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ සංසදය පවසනවා.  කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අදහස් දැක්…

ලෝකයේ සාගරයෙන් පහෙන් එකකට වැඩි ප්‍රමාණයක් අදුරුවෙයි

පසුගිය දශක දෙක පුරාවට ලෝකයේ සාගරයෙන් පහෙන් එකකට වැඩි ප්‍රමාණයක් අඳුරු වී ඇති බව අනාවරණ වී තිබෙනවා.  ඒ, එක්සත් රාජධානියේ, ප්ලිමත් විශ්වවිද්‍යාලය මගින් කළ පර්යේෂණයකට අනුවයි.  සාගරයේ ඉහළම ස්ථරවල සිදුවන වෙනස්කම් හේතුවෙන් ආලෝකයට ජලය හරහා ගමන් කිරීම අපහසුවීම සාගරය අඳුරුවීම…