බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වගේම අමාත්‍යාංශ ලේකම් සහ ජනාධිපති ලේකම්වත් අත්අඩංගුවට ගත යුතුයි

ජනාධිපති සමාව නොදුන් සිරකරුවෙක් නිදහස් වීමේ සිද්ධියට අදාළව වගවීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට ගත්තා නම් ඒ විදියටම අමාත්‍යාංශ ලේකම් සහ ජනාධිපති ලේකම්වත් අත්අඩංගුවට ගන්න ඕනේ යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු ඇමැති උදය ගම්මන්පිල මහතා පැවැසීය. ඒ මහතා මෙසේ…