Month June 2025

නව විදුලිබල පනතට එරෙහි පෙත්සම් විභාග කිරීම ඇරඹෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන යෝජිත විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව විදුලිබල ඉංජිනේරු සංගමය ඇතුළු පාර්ශ්ව 07ක් විසින් ඉදිරිපත් කළ පෙත්සම් ඊයේ (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ කෙරුණා. ඒ.එච්.එම්.ඩී. නවාස්, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ…

මතුගමදී කඩුවකින් සිදුකළ පහරදීමකින් තරුණයෙක් මරුට

මතුගම, අඹරුල්ලගහවත්ත ප්‍රදේශයේදී පිය පුතු දෙපළකට පුද්ගලයෙකු විසින් කඩුවකින් සිදුකළ පහරදීමකින් එම පුත්‍රයා මියගොස් තිබෙනවා. ඊයේ (11) රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වූ ආරාවුලක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකදී මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පහරදීම හේතුවෙන් බරපතළ තුවාල…

අත්අඩංගුවට ගත් කෙහෙළියගේ නිවසේ මෙහෙකාරිය රිමාන්ඩ් කිරීමට නියෝග

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව සිදු කරන විමර්ශනවලට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ සේවිකාවක මේ මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය…

සත්ත්ව සංගණනයේ වාර්තා එළියට

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මාර්තු 15 වැනිදා ක්‍රියාත්මක කළ ජාතික සත්ත්ව සංගණනයයේ වාර්තාව මීට සුළු මොහොතකට පෙර ඉදිරිපත් කරනු ලැබුවා.  ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි.  එම වාර්තාවලට අනුව, රිලවු – මිලියන 5.71  වඳුරෝ – මිලියන 1.74  මොණරු – මිලියන 4.24 …

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඉල්ලා අස්වෙයි

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ, බන්ධනාගාර අධිකාරී ගාමිණී බී. දිසානායක ඉල්ලා අස්වී තිබෙයි. ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇති බව සඳහන් වෙයි. ජනාධිපති සමාව අවභාවිතා කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කිරීමේ…

නව ඩයිනෝසෝර විශේෂයක් සොයා ගැනේ

විද්‍යාඥයින් විසින් මොන්ගෝලියාවේ කෞතුකාගාරයක ඇති අස්ථි එකතුවක් පරීක්ෂා කරමින් නව ඩයිනෝසෝර විශේෂයක් සොයාගෙන ඇත. ඔවුන් පවසන්නේ මෙම සොයාගැනීම, ටිරානෝසරයන්ගේ පරිණාමීය ඉතිහාසය නැවත සකස් කිරීමට හේතු වන බවයි. වසර මිලියන 86 කට පෙර ජීවත්වූ ඩයිනෝසෝර ඇටසැකිලි දෙකක් ඇසුරින් මෙම පර්යේෂණය සිදු…

ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අද

ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අදට (12) යෙදී තිබෙනවා. මෙම වසරේ ළමා ශ්‍රමිකත්වයට එරෙහි දිනයේ තේමාව වන්නේ “සුරක්ෂිත නිරෝගී පරපුරක්” යන්නයි. ළමයින් පාසල් හැරයන තත්ත්වයන් උද්ගතවීම, අඛණ්ඩව පාසල් නොයැවීම ආදිය තුළින් ළමා ශ්‍රමිකත්වය ඉහල යාමට හැකියාව ඇති බැවින් මෙම තත්වයන්…

කොළඹ නගරාධිපති ධුරය ගැන විපක්ෂයේ පක්ෂ තවදුරටත් සාකච්ඡා පවත්වයි

කොළඹ මහ නගර සභාව ලබන සඳුදා රැස්වීමට නියමිතව ඇති අතර, එහිදී පවත්වන ඡන්දයෙන් නව නගරාධිපති තෝරා ගැනීමට නියමිතව තිබෙනවා. කොළඹ නගරාධිපති ධුරය සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ මේ දිනවල විවිධ සාකච්ඡාවල නිරත වන අතර, විපක්ෂයේ සියලු කණ්ඩායම් එකතු වී කොළඹ මහ…

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය යළිත් සාමාන්‍ය පරිදි සිදුකෙරේ

උඩරට දුම්රිය මාර්ගයේ සීමා කර තිබූ දුම්රිය ධාවනය යළි යථා තත්ත්වයට පත්කර තිබෙනවා. මහනුවර ප්‍රදේශයේ පසුගිය දින දෙකේ පැවති අධික වර්ෂාව සමඟ මහනුවර හා පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ එක් ස්ථානයක කොටසක් ගිලා බැසීමකට ලක්වී තිබුණු අතර, ඒ හේතුවෙන්…

කොවිඩ් මරණ දෙකක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙයි

රට පුරා පැතිර යන කොවිඩි ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර පවසනවා. ඒ අනුව මෙරට ස්වසන රෝගීන්ගේ 9% – 13% අතර සංඛ්‍යාවකට නව කොවිඩ් ප්‍රභේදය…