Month June 2025

ජාතික ජන බලවේගයේ කොළඹ මහ නගර සභා මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දෙයි

ජාතික ජන බලවේගයේ කොළඹ මහ නගර සභා මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. මෙම දිවුරුම් දීම ඊයේ (13) බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී සිදු කෙරුණු බවයි සඳහන් වන්නේ. නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සහ කොළඹ…

ලක්ෂ 35ක අස්වැසුම මුදල් වංචා කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරිනියක් අත්අඩංගුවට

අස්වැසුම ප්‍රතිලාභ මුදල් වංචා කළ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරිනියක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවයේ යෙදී සිටි කළමනාකරණ සේවා නිලධාරිනියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. සැකකාරිය විසින් රුපියල් 3,580,000 ක…

ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමට පියවර

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය ශ්‍රී ලංකාව සමග ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමට සූදානම් වනවා.  ඒ අනුව, අපනයන විවිධාංගීකරණය තුළින් තේ, රබර් සහ ඇඟලුම් වැනි සාම්ප්‍රධායික අපනයනයන්ගෙන් ඔබ්බට ගොස් එම සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන්ද සාකච්ඡා පවත්වා…

රුසියාවට රික්ටර් මාපක 6.5ක ප්‍රබල භූ කම්පනයක්

රුසියාවේ කුරිල් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් සිදු ව තිබෙනවා.  විදෙස් වාර්තා සඳහන් කළේ, රික්ටර් මාපක 6.5ක් ලෙස සටහන් වූ මෙය කිලෝ මීටර් 12ක් මුහුදු අභ්‍යන්තරයේ භූ කම්පනය සිදුව ඇති බවයි.  කෙසේ වෙතත්, ඉන් සිදු වූ හානි පිළිබඳ මෙතෙක්…

කුලී පදනම මත වාහන ලබාගෙන ව්‍යාජ ලේඛන සකසා අලෙවි කළ දෙදෙනෙකු අත්අඩංගුවට

කුළි පදනම මත වාහන ලබාගෙන ව්‍යාජ ලේඛන සකස් කර අලෙවි කළ සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබෙනවා.  ඊයේ කඩවත – මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මොවුන් අවුරුදු 30 සහ 36 යන වයස්වල පසුවන මාලිගාවත්ත සහ හොරණ ප්‍රදේශවල…

මරදානේදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වෙයි

මරදාන – කෝවිල්වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා.  පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු කෝවිල්වත්ත ප්‍රදේශයේ නිවසකට අද අලුයම පැමිණ එහි සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමට උත්සහ කර ඇති බවයි.  එහිදී ගිනි…

අද කාලගුණ නිවේදනය

අද (14) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ් අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය…

ඊශ්‍රායලයේ නවතම තත්ත්වය : යාවත් කාලින කිරීම්

ඊයේ රාත්‍රිය පුරාම ඉරානයෙන් එල්ල කරන දල බැලස්ටික් මිසයිල ප්‍රහාරයන ගණනාවක් ටෙල් අවිව් හා ජෙරුසෙලම් අසන්න කලාපවලට එල්ල කරන ලදී. අප පදිංචි ටෙල් අවිව් උතුරු කලාපයේ හර්සීලියා ප්‍රදේශය වෙත එල්ලවූ මිසයිල ඊශ්‍රායිල් ගිවන් හමුදාව හා අයන් ඩෝම් පද්ධතිය මගින් විනාශ…

යෝජිත විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් විභාගය අවසන් කෙරේ

යෝජිත විදුලි බල සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කර ඇති අතර, එහි රහසිගත තීන්දුව ඉදිරියේදී පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කර සිටියා. මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති අභියෝගයට ලක් කරමින්, ලංකා…

ජනාධිපති අරමුදලෙන් මහජනතාවට සපයනු ලබන සියලුම සේවාවන් ඔන්ලයින් ක්‍රමයට

ජනාධිපති අරමුදලෙන් මහජනතාවට සපයනු ලබන සියලුම සේවාවන් ජුනි 21 වන දින සිට මාර්ගගතව දියත් කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරනු ලබනවා. ජනාධිපති අරමුදලින් මහජනතාව වෙත වෛද්‍යාධාර ලබාදීමේ සේවාවට අයදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කිරීම…