මුහුදෙන් ගෙන ආ ලක්ෂ 400 ක් පමණ වටිනා කේරළ ගංජා අල්ලයි

අද අලුයම (15) වැල්වැටිතුරය, පොලිකණ්ඩි වෙරළ තීරයේ දී නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ කේරළ ගංජා කිලෝග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් (පාර්සල් 98) අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව…