ත්‍රිකුණාමලයේ රිය අනතුරකින් වෛද්‍යවරයෙක් මරුට

ත්‍රිකුණාමලය, තංගනගර් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් වෛද්‍යවරයෙකු මිය ගොස්, තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා. ඉන්ධන රැගෙන මඩකලපුව දෙසට ධාවනය වූ බවුසරයක් එය ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටීමෙන්, ත්‍රිරෝද රථයේ ගමන් කළ 59 හැවිරිදි වෛද්‍යවරයා මෙලෙස මියගොස් ඇති බවයි පොලීසිය…