පසුගිය මාස 06 තුළ රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට

මෙම වසරේ ගතවූ මාස හයක කාලය තුළ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පවසනවා. ඒ අනුව මාර්ගයට නුසුදුසු රථවාහන සහ අවීනීත රියදුරන් හේතුවෙන් මෙලෙස මාර්ග අනතුරු සිදුවන බවයි රජයේ…