දේශබන්දු අද පරීක්ෂණ කමිටුවට සාක්ෂි දෙයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිදුකර ඇතැයි කියන විසමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව හමුවේ වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා අද (23) සාක්ෂි දීමට නියමිතය. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්…