තරුණයින් සිව්දෙනෙකුට දිවි අහිමි කළ මාරක අනතුරු

අක්කරපත්තුව කල්මුණේ මාර්ගයේ අඩ්ඩාලච්චේන ප්‍රදේශයේදී ඊයේ (27) අක්කරපත්තුව දෙස සිට කල්මුණේ දෙසට ධාවනය වූ ටිපර් රථයක් එම දෙසටම ඉදිරියෙන් ධාවනය වූ යතුරු පැදියක පිටුපස ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු අක්කරපත්තුව රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර…