Month May 2025

කොළඹ මාර්ග කිහිපයක ගස් කඩා වැටීම් වාර්තා වෙයි

අයහපත් කාලගුණය නිසා කොළඹ මාර්ග කිහිපයකටම ගස් කඩා වැටීම් සිදුව ඇති බව පැවසෙනවා. මේ හේතුවෙන් එම මාර්ගවල වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වෙන්නේ.

පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියෝ අපවත් වෙති

ශ්‍රී ලංකාවේ ප්‍රකට ධර්ම දේශකයාණන් වහන්සේනමක් වූ පුජ්‍යපාද බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් අද(29) දහවල් අපවත්විය. ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. කලක සිට රෝගී තත්වයෙන් පසු වූ උන්වහන්සේ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියේය. දෙල්ගොඩ යොවුන් සිතට දහම් සිසිල…

ලෝක රූ රැජිණ බහු මාධ්‍ය අභියෝගතා අංශයේ දෙවැනි තැන අනුදිට

ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර ‘ලෝක රූ රැජිණ බහු මාධ්‍ය අභියෝගතා ‘ අංශයේ ආසියාවේ  දෙවන  ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබෙයි.

මාර්ග අනතුරු වළක්වන පුළුල් වැඩපිළිවෙලක්

මැයි 27 සහ 28 යන දිනවල ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිනිය වෛද්‍ය අරෝෂා විද්‍යාභූෂණ මහත්මිය ඇතුළු නිලධාරීන් මොණරාගල, අම්පාර, සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ප්‍රවාහන වෛද්‍ය ආයතනවල නිරීක්ෂණයක නිරත විය. එහිදී “මාර්ග අනතුරු වළක්වමු” යන මැයෙන් මාර්ග අනතුරු වැළැක්වීමෙහි ලා රියදුරන් සතු…

ලංකා T-10 තරග පාවා දීමේ සිදුවීමට Galle Marvels හිමිකරුට අත්හිටවූ සිර දඬුවම්

රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ තරග පාවාදීමේ චෝදනාවකට වරද පිළිගත්, ලංකා T10 ලීගයේ Galle Marvels කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දියානු ජාතික ප්‍රේම් තක්කාර්ට වසර 10කට අත්හිටවූ වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඔහුට රුපියල් මිලියන 06ක දඩයක් ද නියම…

ඇමති බිමල්ට එරෙහි චෝදනාවක් ගැන විමර්ශනයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

රේගුවේ බහාලුම් තොගයක් නිදහස් කිරීම සම්බන්ධයෙන් බිමල් රත්නායක අමාත්‍යවරයාට එල්ල වන චෝදනා පිළිබඳ විමර්ශනයක් කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව හිටපු අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර සහ උදය ගම්මන්පිල විසින් සිදුකර ඇති ‍චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කරන…

දුමින්ද දිසානායක යළි රිමාන්ඩ්

දුමින්ද දිසානායක ජුනි මස 05 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. ඒ අනුව ඔහු අද (29) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ. පසුගියදා හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයෙන් සොයාගත් T-56 ගිනි…

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා දෙකේ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී හෙරොයින් සහ අයිස් මත්කුඩු කිලෝග්‍රෑම් 778 කට ආසන්න ප්‍රමාණයක් ධීවර යාත්‍රා මගින් ප්‍රවාහනය කිරීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය‍ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබාදී තිබෙනවා. අත්අඩංගුවට ගත්…

මහින්දානන්දට වසර 20 ක සිර දඬුවම් නියම කෙරේ

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් බෝඩ් 11,000 ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ…

හිටපු ඇමති නලීන් ප්‍රනාන්දුට වසර 25 ක සිර දඬුවම් නියම කෙරේ

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතො​ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් බෝඩ් 11,000 ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි ස.තො.ස ආයතනයේ එවකට හිටපු සභාපති සහ…