ජනපති ගැන සාවද්‍ය ප්‍රකාශයක් කළා යැයි කියන තුසිත හල්ලොලුව CID කැඳවයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදු කළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව තුසිත හල්ලොලුව නැමැති අයට ප්‍රකාශයක් ලබා දී සදහා හෙට(07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත. අදාළ ප්‍රකාශය මගින් මහජන සාමයට හා ජාතික…