Month May 2025

FitsAir ගුවන් සමාගම, ව්‍යාපාරික පන්තිය හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික හිමිකාරීත්වය සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් සහ ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, 2025 අප්‍රේල් 25 වන දින සිට එහි කලාපීය ගුවන් ගමන් ජාලය සඳහා ව්‍යාපාරික පන්තිය හඳුන්වා දුන් බව නිවේදනය කරයි. මෙම හඳුන්වා…

Hayleys Solar Powers වෙළෙඳපොළට හඳුන්වා දෙයි

මෙරට ප්‍රමුඛතම සූර්ය බලශක්ති සැපයුම්කරු වන Hayleys Solar විසින් ගෝලීය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන BYD සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපළ වෙත අති නවීන බලශක්ති ගබඩා සහ ඉන්වර්ටර් විසඳුම් පසුගියදා හඳුන්වා දෙන ලදි. මේ ඔස්සේ රටේ බලශක්ති ආරක්ෂාව…

තොරතුරු තාක්ෂණය ආර්ථිකයේ ප්‍රමුඛ අපේක්ෂාවක්

තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රය ආර්ථිකයේ ප්‍රමුඛ අංශයක්.අපනයන ආදායමෙන් 22% ආවරණය කරන්නේ මේ අංශයයි. විශේෂයෙන් සේවා අංශයක් ලෙස මේ ක්ෂේත්‍රයෙන් ඉහළ දායකත්වයක් ලැබෙනවා. IT/ITES, සහ විදුලි සංදේශ ඇතුළු එහි උප අංශ ගණනාවක් තිබෙනවා. 2030 වන විට ඩිජිටල් ආර්ථිකය ඔස්සේ ආර්ථිකයට ඩොලර්…

රෝහිත් ටෙස්ට් පිටියට සමුදෙයි

රෝහිත් ෂර්මා වහාම ක්‍රියාත්මක වන පරිදි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගොස් ඇති හෙයින් ජූනි 20 වැනි දින හෙඩින්ලිහිදී ආරම්භ වීමට නියමිත එංගලන්තය සමඟ තරග පහකින් යුත් තරගාවලියට නව පූර්ණකාලීන ටෙස්ට් නායකයකු නම් කිරීමට සිදුව ඇත. “හැමෝටම ආයුබෝවන්, මම ටෙස්ට් ක්‍රිකට්…

ඉන්දු-පාකිස්තාන දේශසීමාවේ ගැටුම් දරුණු අතට

ජම්මු කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරය මුල් කරමින් ඉන්දීය ගුවන් හා යුද හමුදා ඒකාබද්ධව පාකිස්තාන කාශ්මීරයේ සිදු කළ ගුවන් ප්‍රහාරයත් සමඟ දෙරටේ දේශසීමා ආරක්ෂක හමුදා අතර වෙඩි හුවමාරුව දරුණු අතට හැරී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. පෙරේදා රාත්‍රියේදී අඛණ්ඩව වෙඩි හුවමාරු…

කෝටි දෙකක මංකොල්ලයක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට

රුපියල් 20,840,000ක් වටිනා මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක සැකකරුවෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය මැයි 03 වැනිදා සපුගස්කන්ද පොලිස් වසමේදී, අවි පෙන්වා බිය ගන්වා මෙලෙස දෙකෝටියට අධික වටිනාකමින් යුතු රන් භාණ්ඩ…

නව පාප් වහන්සේට ජනපතිගෙන් සුබ පැතුම්

අභිනව පාප් වහන්සේ ලෙස වතිකානයේදී ඊයේ (08) පස්වරුවේ තේරී පත්වූ ශුද්ධෝත්තම 14 වන ලියෝ පාප් වහන්සේට ජනාධිපති අනුර කුමාර දිසානායක සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ අනුව පාප් වහන්සේගේ භූමිකාව විශාල වගකීමක් දරන බවත්, ඒ හරහා ලෝවාසී ජනතාවට මඟ පෙන්වීමට ශක්තිය…

UPDATE: හෙලිකොප්ටර් අනතුරෙන් 5ක් මරුට

අද (09) උදෑසන හදිසි ගොඩ බෑමකදී මාදුරුඔය ජලාශයට කඩා වැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 05 දෙනෙකු මියගොස් ඇති බව ගුවන් හමුදාව පවසනවා. අනතුරට පත් හෙළිකොප්ටරයේ සිටි පිරිස බේරා ගැනීමෙන් අනතුරුව රෝහල්ගත කර ඇති අතර,…

ඉන්දියාව පකිස්තානයට පහර දෙයි – ස්ථාන 09කට ප්‍රහාර

ඉන්දීය සන්නද්ධ හමුදා පකිස්තානයේ සහ පකිස්තාන පාලනය යටතේ පවතින ජම්මු සහ කාශ්මීරයේ ස්ථාන 09කට පහර දී ඇතැයි වාර්තවේ. ඒ අනුව ඉන්දීය රජය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ “සින්දූර් මෙහෙයුම” දියත් කළ බවයි. පසුගිය අප්‍රේල් 22 වැනිදා සිවිල් වැසියන් 26 දෙනෙකු…

ජාතික වෙසක් සතිය හෙටින් ඇරඹෙයි

ජාතික වෙසක් සතිය හෙට (10) සිට ආරම්භ වනවා. ඒ අනුව මෙවර වෙසක් සතිය මැයි 10 සිට 16 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී. සේනාධීර සඳහන් කළේ. ‘කළණ මිතුරන් ඇසුරු කරමු’ යන්න මෙවර…