සිසුවිය සියදිවි නසාගැනීමේ සිද්ධියට අදාළ සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

කොටහේන සිසුවියක සියදිවි නසාගැනීමේ සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා. ඒ් අනුව, මෙම සිදුවීමට අදාළ පොලිස් B වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බව ඊයේ (09) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ…