Month May 2025

බෙල් 212 අනතුරින් අසාධ්‍යව සිටි සෙබළුන් 06දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටීමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ හමුදා සෙබළුන් 06 දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් තත්ත්වයට හැරී ඇති බව පොළොන්නරුව මහ රෝහලේ ප්‍රකාශකයෙකු සදහන් කළේය. ඒ අනුව…

කෝලි ටෙස්ට් පිටියට සමුදීමේ තීරණයක

ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමට තමන් කැමති බව ඉන්දීය හිටපු නායක විරාත් කෝලි ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයට පවසා ඇතැයි වාර්තා වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙන්නේ, තීරණාත්මක එංගලන්ත සංචාරයක් එළඹෙන බැවින් ඔහුගේ එම තීරණය නැවත සලකා බලන…

සයිබර් ආරක්ෂාව පිළිබඳ වඩාත් සැලකිලිමත්වන ලෙස ශ්‍රී ලංකා CERTවෙතින් දැනුම්දීමක්

සයිබර් ආරක්ෂාව පිළිබඳව මෑත කාලීන ලැබෙන වාර්තා සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සංවිධානවලට සයිබර් ආරක්ෂණ සුපරීක්ෂාකාරීත්වය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට අවශ්‍ය පුර්ව ආරක්ෂණ පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා සර්ට් ආයතනය (CERT)දැනුම් දීමක් කර සිටියි. දකුණු ආසියානු…

නව පළාත් පාලන ආයතන ජූනි 02වැනිදා රැස් වෙයි

නව පළාත් පාලන ආයතනවල නිල කාලය ජූනි 2 වැනිදා ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ප්‍රකාශ කළේය. පළාත් පාලන ආයතන රැස්වීමට පෙර කොට්ඨාස මට්ටමින් තේරී පත් වූ පළාත් පාලන ආයතන සභිකයන් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළ යුතු…

රජයේ සේවකයන්ට ලබා දෙන ආපදා ණය ප්‍රමාණය ලක්ෂ හතර දක්වා ඉහළට

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ් අනුව, එහි දැක්වෙන්නේ 2025 අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප් වැඩිකිරීම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන් සඳහා ආපදා ණය ලබාදීමේ උපරිම සීමාව දැනට…

සිසුවියක සියදිවි නසාගැනීමේ සිද්ධියට අදාළව ටියුෂන් ආයතනයේ හිමිකරුගෙන් CIDයට පැමිණිල්ලක්

කොටහේන සිසුවියක සියදිවි නසාගැනීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී ඇති පෞද්ගලික ටියුෂන් ආයතනයේ හිමිකරු විසින් ඊයේ (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. තමාගේ නමට අපහාස කරමින්, පිරිසක් විසින් හිතාමතා සිදුකරනු ලබන ප්‍රචාරයන් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරන ලෙස…

පාකිස්ථාන ගුවන් හමුදා කඳවුරු තුනකට ඉන්දීය මිසයිල ප්‍රහාර

ඉන්දියාව තම හමුදා ගුවන් කඳවුරු තුනක් ඉලක්ක කර මිසයිල ප්‍රහාර එල්ල කළ බවට පාකිස්තානය චෝදනා කර සිටින අතර, ඉන්දියාවට එරෙහිව පළිගැනීමේ ක්‍රියාමාර්ග ගන්නා බව පාකිස්තාන හමුදාව ප්‍රකාශ කරනවා. කෙසේ නමුත්, ඉන්දීය ගුවන් කඳවුරු ඉලක්ක කර ගැනීම සඳහා පාකිස්තානය ද අධිවේගී…

ශිෂ්‍යත්ව ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. හයේශිකා ප්‍රනාන්දු විසින් අදාළ තරුණයාට පා පහර එල්ල කළ බවත්, පසුව ඔහුව ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත්…

IPL ක්‍රිකට් තරගාවලිය අත්හිටවූයේ සතියකට පමණයි – BCCI

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවනු ලැබුවේ සතියක කාලයකට පමණක් බව ඉන්දීය ක්‍රිකට් ආයතනය (BCCI) නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ් අනුව, තත්ත්වය පිළිබඳ පුළුල් තක්සේරුවකින් පසුව, IPL තරගාවලියේ නව කාලසටහන සහ ස්ථාන පිළිබඳව වැඩිදුර යාවත්කාලීන කිරීම් අදාළ බලධාරීන් සහ…

ජාතික වෙසක් සතිය අද සිට ඇරඹෙයි

ජාතික වෙසක් සතිය අද (10) සිට ඇරඹෙන අතර, එය ලබන 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙයට සමගාමීව, රාජ්‍ය වෙසක් මහෝත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් අද සිට ආරම්භ වෙනවා‍.සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය, ජනාධිපති කාර්යාලය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු…