Month May 2025

දේශබන්දු තෙන්නකෝන් ලබන 19 වැනිදා විමර්ශන කමිටුවට

දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල බරපතළ ලෙස අනිසි අන්දමින් යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ විමර්ශන කමිටුව හමුවේ ලබන 19 වැනිදාට පෙනී සිටින ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාට කමිටුව විසින් දැනුම් දී ඇත. දේශබන්දු තෙන්නකෝන් මහතා කමිටුව හමුවට කැඳවන…

න්‍යෂ්ටික තර්ජනවලට ඉන්දියාව බය නෑ

යළි ප්‍රහාරයක් එල්ල වුණොත් දැඩි ප්‍රතිචාර – ඉන්දීය අගමැති ජාතිය අමතා කියයි කිසිදු න්‍යෂ්ටික තර්ජනයකට ඉන්දියාව බිය නොවන බවත්, එවැනි තර්ජන යටතේ වර්ධනය වන ත්‍රස්තවාදීන්ගේ සැඟවුණු ස්ථාන වෙත කිසිදු සැකයකින් තොරව ප්‍රහාර එල්ල කරන බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පෙරේදා ජාතිය…

ගැරඬිඇල්ලේ බස් රථයේ යාන්ත්‍රික දෝෂයක් තිබී නොමැති බව මූලික විමර්ශනවලදී අනාවරණය වෙයි

කොත්මලේ, රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ අනතුර අදාළ බස් රථයේ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් සිදුවූවක් නොවන බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. ඒ අනුව බස් රථයේ ප්‍රමාණය ඉක්මවූ පිරිසක් ගමන් කිරීම, අධික වෙහෙස හේතුවෙන් රියදුරුට නින්ද යාම අනතුරට හේතුවන්නට ඇති බවට සැක…

ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් යතුරුපැදි පැදවූ 36 ක් අත්අඩංගුවට

ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් වෙසක් සිරි නැරඹීමට ගිය යතුරුපැදිකරුවන් 36 ක් මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ව්‍යාජ අංක තහඩු, සයිලන්සර් වෙනස් කිරීම් සහ යතුරුපැදි සඳහා අමතර කොටස් සවිකරමින් රථවාහන නීති උල්ලංඝනය කළ යතුරුපැදි 36ක් ද මෙහිදි පොලිස් භාරයට ගෙන…

කුෂ් කිලෝ 46 ක් සමග බ්‍රිතාන්‍ය තරුණියක් අත්අඩංගුවට

තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. සොයාගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 46 ක් වන අතර මෙහි වීදි වටිනාකම රුපියල් මිලියන 460…

වෙන්නප්පුව මුහුදේ දියනාමින් සිටි සිව්දෙනෙක් දියේ ගිලෙයි

වෙන්නප්පුව මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බව පොලීසිය පවසනවා. එක් අයෙකුගේ මළසිරුර මේ වනවිට හමුවී ඇති අතර අතුරුදහන් වූ අනෙක් තිදෙනා සොයා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මකයි. අතුරුදහන් වූ පිරිස නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්…

දුරගමන් සේවා බස් රථ විශේෂ පරික්ෂාවකට ලක් කිරීමට වැඩබලන පොලිස්පතිගෙන් උපදෙස්

අනතුරු වැඩිවීම සැලකිල්ලට ගෙන රාත්‍රී කාලයේදී දුරගමන් බස් රථ විශේෂ පරික්ෂාවකට ලක් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව එහිදී බීමතින් රිය ධාවනය කරන රියදුරන්, මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය,…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර මධ්‍යම, ඌව,…

අලදෙණියේදී වන්දනා බස් රථයක් අනතුරට පත්වී 20 ක් රෝහලට

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල රෝහල් ගත කර තිබෙනවා. ඊයේ (12) රාත්‍රි කාලයේදී අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී මෙ​ම අනතුර සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ. අනතුරින් තුවා​ල ලැබූ පුද්ගලයින් බරිගම, නුවර සහ…

අද කාලගුණ නිවේදනය

අද මැයි (13) වැනිදා, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ…