ඉන්දීය යූ ටියුබර් අත්අඩංගුවට

පාකිස්තානයට ඉන්දීය හමුදා තොරතුරු ලබාදීමේ චෝදනාවට ‘Travel With Jo’ නමින් යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගිය ජෝති මල්හෝත්‍රා ඉන්දියාවේ හර්යානා හිදී අත්අඩංගුවට ගෙන තිබේ . අනාවරණ වී ඇත්තේ, 33 හැවිරිදි ජෝති මල්හෝත්‍රා පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරී ඉෂාන් අර් රහීම් සමඟ…