Month May 2025

කැලිෆෝනියාවේ කාර් බෝම්බයක් පිපිරෙයි

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කාර් බෝම්බයක් පිපිරීමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වී ඇතැයිද, තවත් පුද්ගලයන් සිවුදෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැලිෆෝනියාවේ පාම් ස්ප්‍රිංග්ස් නුවර පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයක් ආසන්නයේදී කාර් බෝම්බය පුපුරා ගොස් ඇති අතර, එය ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවක් බව…

අමෙරිකාවේ ප්‍රාන්ත දෙකකට දරුණු ටොනේඩෝ තත්ත්වයක්

අමෙරිකාවේ කෙන්ටාකි හා මිසෝරි ප්‍රාන්ත හරහා හමාගිය දරුණු ටොනේඩෝ තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 26 දෙනකුට ජීවිත අහිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සති අන්තයේ සිදුවූ මේ අනතුරින් තවත් පුද්ගලයන් රැසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ. ටොනේඩෝ හා සුළිකුණාටු…

අධිවේගී මාර්ගය භාවිතා කරන රියදුරන්ට දැනුම්දීමක්

අධික වර්ෂාවත් සමග අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ට දැනුම් දී සිටිනවා. ඒ අනුව, වැසි පවතින අවස්ථාවලදී පැයට කිලෝමීටර 60 ක පමණ වේග සීමාවක් පවත්වා ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අංශයේ…

ජාතික ඩෙංගු මර්දන සතිය අදින් ඇරඹේ

ජාතික ඩෙංගු මදුරු මර්දන සතිය අදින් (19) ආරම්භ කෙරේ. අද (19) සිට 24 වැනිදා දක්වා වූ සතිය මදුරු මර්දන විශේෂ සතියක් ලෙස ප්‍රකාශනයට පත් කර ඇති බවත් මේ මාසයේ ගත වූ දින 17 තුළ දී ඩෙංගු ආසාදිතයන් 3245ක් වාර්තා වූ…

මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්

නව යෝජිත විදුලි ගාස්තුව 2025 වසරේ ජනවාරි මස තිබූ විදුලි ගාස්තුවට වඩා අඩු එකක් වනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. යෝජිත සංශෝධනයට අනුව නව විදුලි ගාස්තුව මෙම වසර මුල දී පැවැති විදුලි ගාස්තුවට වඩා දළ වශයෙන් 5.4%ක් අඩු බව ලංකා…

ලෝක සෞඛ්‍ය සංවිධාන සමුළුවට ඇමැති නලින්ද ස්විට්සර්ලන්තයට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වැනි වාර්ෂික මහා සමුළුවට සහභාගි වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ස්විට්සර්ලන්තය බලා ඊයේ (18) පිටත්විණි. “එකම සෞඛ්‍යමත් ලොවක්” තේමාව කර ගනිමින් මෙම සමුළුව ජිනීවා නුවර දී පැවැත්වෙන අතර අද (19) සිට…

දේශබන්දු අද චෝදනා විමර්ශන කමිටුවට

සිය ධුරයේ බලතල අනිසි අන්දමින් යොදා ගැනීම සම්බන්ධයෙන් වන චෝදනා විමර්ශනය කිරීම සඳහා පත්කළ කමිටුව හමුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා පළමු වතාවට අද (19) පෙනී සිටීමට නියමිතය. විමර්ශන කමිටුව අද (19) පස්වරු 2.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වෙන අතර ඒ…

පාර්ලිමේන්තුව හෙට සිට දින හතරක්

පාර්ලිමේන්තුව හෙට (20) සිට 23 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා තීරණය කර ඇත. කථානායක, වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මේ තීරණය ගෙන ඇත. ඒ අනුව පාර්ලිමේන්තුව හෙට (20) පෙරවරු 9.30ට…

පළමු වරට අප ඵලදායිතා සංකල්ප පාසලට ගෙන ගියා

ඉතිහාසයේ පළමු වරට ලංකාවේ පාසල් පද්ධතිය තුළට ඵලදායිතා සංකල්පය ගෙන යෑමට හැකි වූ බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසීය. “Clean Sri Lanka” ජාතික ව්‍යාපෘතියේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ මෙවලමක් ලෙස වසර 8කට පසුව මෙවර පැවැත්වීමට සැලසුම් කර ඇති ජාතික ඵලදායිතා…

ග්‍රාමීය සංවර්ධනයට සක්‍රියව මැදිහත්වී නිෂ්පාදන ආර්ථිකය පණගන්වන්න

මෙරට නිෂ්පාදන ආර්ථිකය පණගන්වමින් ග්‍රාමීය සංවර්ධනයට සක්‍රියව මැදිහත්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පසුගියදා (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ…