එළඹෙන සතියේ සිට කිසිදු හිඟයකින් තොරව ලුණු ලබාගත හැකියි – වෙළඳ නියෝජ්‍ය ඇමති

රජය විසින් ආනයනය කළ මෙට්‍රික් ටොන් 30,000ක ලුණු තොගයක් අද පස්වරුව වන විට මෙරටට ළඟා වන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය පවසනවා. ඒ අනුව එළඹෙන සතියේ සිට කිසිදු හිඟයකින් තොරව පාරිභෝගිකයින්ට ලුණු මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි නියෝජ්‍ය…