Month May 2025

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකුට ස්ථාන මාරුවීම්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් සහ පත් කිරීම් සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව අදාළ ස්ථාන මාරුවීම් සහ පත් කිරීම් සිදුකර ඇති බවයි එම මූලස්ථානය සඳහන් කළේ.…

හාවඩ් විශ්ව විද්‍යාලයට විදේශීය සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටුවයි

හාවඩ් විශ්ව විද්‍යාලයට විදේශීය සිසුන් ඇතුළත් කර ගැනීම ට්‍රම්ප් පරිපාලනය විසින් අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව මේ වන විට විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් වෙනත් විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීම හෝ රටින් පිටවිය යුතු බවයි සඳහන්…

ජනප්‍රිය නිළියකුත් පාතාලයට හවුල් 

උතුරු මැද පළාතේ හමුදා කඳවුරකින් පන්නා, පාතාලය අතට ගොස් ඇතැයි පැවසෙන ටී 56 ගිනිඅවි සොයා විමර්ශන පවත්වන විශේෂ පොලිස් කණ්ඩායම මෙරට ජනප්‍රිය නිළියකගේ නි‌ෙවසක් ද පරීක්ෂාවට ලක්කර තිබේ. එම නිළියගේ පුතාට එක් ගිනිඅවියක් අලෙවි කර ඇති බවට විමර්ශනයේදී ලද තොරතුරකට…

ජනතා බදු මුදලින් පඩි ගන්නා රාජ්‍ය සේවකයන් වැටුපට සරිලන සේවයක් කළ යුතුයි

රාජ්‍ය සේවකයන්ට වැටුප් දෙන්නේ ජනතා බදු මුදලින් බැවින් රජය දරන වැටුප් වියදමට සරිලන අයුරින් සියලු දෙනාම සේවය කළ යුතු බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවැසීය. ඇමැතිවරයා එසේ පැවසුවේ බත්තරමුල්ල සුහුරුපායේ දී…

සිව්වන සමාලෝචනය සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය කඩිනමින් ලැබේ යැයි අපේක්ෂා කරනවා – IMF

පසුගිය අප්‍රේල් 25 වන දින එකඟතාවයට පැමිණි IMF හි සිව්වන සමාලෝචනය එහි විධායක මණ්ඩලය විසින් අනුමත කළ පසු, ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 344 ක පමණ මූල්‍යකරණයක් ලබා ගත හැකි බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් පවසනවා. එම සමාලෝචනය සම්පූර්ණ…

මහජන ආරක්ෂක කමිටු ලබන 20 වැනිදාට පෙර පිහිටුවන ලෙස පොලීසියට දැනුම්දීමක්

ලබන මස 20 වැනිදාට පෙර මහජන ආරක්ෂක කමිටු පිහිටුවා අවසන් කළ යුතු බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පොලීසියට දැනුම් දී තිබෙනවා. වැඩබලන පොලිස්පතිවරයා විසින් එය සියලු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරින්ට දැනුම් දි ඇති බවයි අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ. වැඩබලන පොලිස්පති නීතිඥ…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (23) දිනයේත් පෙ.ව 9.30 ට රැස්වීමට නියමිතයි. ඒ අනුව පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති අතර, පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන…

කෙහෙළිය, රාජිත, දයාසිරි ඇතුළු 12 දෙනෙකුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අධිකරණයෙන් අවසර

කෙහෙළිය රඹුක්වැල්ල, රාජිත සේනාරත්න සහ දයාසිරි ජයසේකර ඇතුළු 12 දෙනෙකුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ කොට්ඨාසයට අවසර ලබාදී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර, අනුමත කරන ලද උපරිම ප්‍රමාණයට…

වැඩබලන විගණකාධිපතිට සේවා දිගුවක් ලබාදීමට පියවර

වැඩබලන විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරන ජී.එච්.ඩී. ධර්මපාලට මාස 06ක සේවා දිගුවක් ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඊයේ (22) පස්වරුවේ රැස්වූ ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයාගේ යෝජනාවට මෙම අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ. හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යෑමෙන් පසු…

අනුදි Miss World තරගයේ Head to Head තරග අංශයේ ආසියාවේ මුල් 5 අතරට තේරී පත්වෙයි

72 වන ලෝක රූ රැජින තරඟයේ Head to Head අභියෝගයේ ආසියාවේ ඉහළම 5 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර සමත්වී තිබෙනවා. මෙය ඓතිහාසික ජයග්‍රහණයක් වන අතර, මෙම අංශයේ අවසන් වටයට තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව…