Month May 2025

සංවිධානාත්මක අපරාධකරුවන් පිළිබඳව ලඟදීම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා – සුනිල් වටගල

සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය ගැන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව මහජන ආරක්‍ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පවසනවා. සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී දැනට පවතින නීති ප්‍රමාණවත් නොවන බවයි ඔහු සඳහන් කරන්නේ. අපරාධ නඩු…

තීරුබදු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් වොෂින්ටනයට

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, තීරුබදුවලට අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින්, වොෂින්ටන් ඩී.සී. හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සහභාගී වීමට නියමිතව තිබෙනවා. දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම අරමුණු…

හජ් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා දින දෙකක නිවාඩුවක්

ජුනි මස 07 සෙනසුරාදා දිනට යෙදී ඇති හජ් උත්සවය හේතුවෙන්, ජුනි 06 සිකුරාදා සහ ජුනි 09 සඳුදා යන දින දෙක සියලුම මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. එම නිවාඩු දින දෙන වෙනුවට…

මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු ලබන සඳුදා රාජ්‍ය ගෞරව සහිතව

ප්‍රවීණ රංගන ශිල්පිනි මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වෙන බව සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා පවසනවා. ඒ අනුව, ඇයගේ අවසන් කටයුතු මැයි 26 වන සඳුදා දින සිදු කරන බවයි සඳහන් වන්නේ. අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය මැයි…

නවසීලන්ත නියෝජ්‍ය අගමැති අද මෙරටට පැමිණෙයි

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් සංචාරයක් සඳහා අද (24) මෙරටට පැමිණීමට නියමිතයි. ඔහු ලබන 28 වැනිදා දක්වා මෙරට රැඳී සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ. මෙම සංචාරය අතරතුරදී නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක…

දුමින්ද දිසානායක රිමාන්ඩ්

අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පසුගියදා හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයෙන් සොයාගත් T-56 ගිනි අවිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව හිටපු අමාත්‍යවරයා ඊයේ  ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

වසා දැමුණු කටුනායක ඇඟලුම් කම්හලේ සේවකයින් හා කම්කරු නියෝජ්‍ය ඇමති අතර සාකච්ඡාවක්

වසා දැමුණු කටුනායක NEXT ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්, වෘත්තිය සමිති නියෝජිතයින් හා කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ඊයේ (23) කම්කරු අමාත්‍යංශයේදී පැවැත්වුණා. එහිදී මීට පෙර පැවැත්වූ සාකච්ඡාවලදී NEXT පාලනාධිකාරය විසින් ඉදිරිපත් කළ අදහස් සහ යෝජනා පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද…

නුවරඑළියේදී බස් රථයක් පෙරළී 23කට තුවාල

නුවරඑළිය – මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඊයේ (23) රාත්‍රියේ අනතුරක් සිදුවුණා. මෙම අනතුරෙන් තුවාල ලැබූ රියදුරු හා කොන්දොස්තර ඇතුළු පිරිමි පුද්ගලයින් 03ක් හා කාන්තාවන් 20…

වෙඩි තබා රාජ්‍යතාන්ත්‍රිකයෝ බිය ගැන්වූ ඊශ්‍රායලයට ජාත්‍යන්තර අප්‍රසාදය

යුරෝපයේ හා අරාබියේ රටවල් රැසකට අයත් රාජ්‍යතාන්ත්‍රික කණ්ඩායමක් බටහිර ඉවුරේ ජෙනින් සරණාගත කඳවුරේ නිල සංචාරයක නිරතව සිටියදී ඊශ්‍රායල හමුදාවෙන් අවවාදාත්මක වෙඩි තැබීමක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිස ජෙනින් කඳවුරේ සංචාරයක නිරතව ඇත්තේ බටහිර ඉවුරේ පදිංචිව සිටින…

ඉහළ පෙළේ මාඕවාදී නායකයෙක්ව ඝාතනය කෙරේ

ඉන්දියාවේ ඉහළ පෙළේ මාඕවාදී නායකයෙකු ඝාතනය කළ බව ඉන්දීය හමුදාව නිවේදනය කර තිබේ. මධ්‍යම චතිස්ගාර් ප්‍රාන්තයේ ඉන්දීය ආරක්ෂක හමුදා සමඟ සටන් කරමින් සිටියදී මොහු මියගිය බව ඉන්දීය හමුදාව පවසා ඇත. ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පවසන්නේ, “නම්බල කේෂව රාඕ”…