Month May 2025

කොළඹට අද පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසකට අද (25) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි. අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පවසයි. ඒ…

ප්‍රවීන ගායිකා චන්ද්‍රා ද සිල්වා වීරසිංහ ජිවිත වේදිකාවෙන් සමූගනියි

ප්‍රවීන ගායිකා චන්ද්‍රා ද සිල්වා වීරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වේ. ඒ මහත්මිය අද උදෑසන ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හී දී අභාවප්‍රාප්තවන විට 88වැනි වියෙහි පසු විය. පින්සිදුවන්නේ අනේ බාල ළමුන්නේ ( C.T. ප්‍රනාන්දු සමග), අත මිට කාසි පනම්‍ ( ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා…

මැයි මාසයේ මුල් දින 21ට සංචාරකයින් 90,000ක් ඇවිත්

මෙම මාසයේ මුල් දින 21 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා ගොස් තිබේ. සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ මාසයේ මුල් දින 21 තුළ සංචාරකයින් 91,785ක් මෙරටට පැමිණ ඇති බවයි. ඒ අතරින් වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙනි. ඒ…

නිළි රැජින මාලනීගේ දේහය අද ජාතික චිත්‍රපට සංස්ථාවට

අභාවප්‍රාප්ත සිංහල සිනමාවේ නිළි රැජින, ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය අද (25) පෙරවරු 10 සිට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී ශාලාවේ දී මහජන ගෞරවය වෙනුවෙන් තැන්පත් කෙරේ . මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය ඊයේ (24) පස්වරු 5:00ට ඇයගේ නිවස…

සමගි ජන බලවේගයේ තවත් ආසන සංවිධායකවරයෙක් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ තවත් ආසන සංවිධායකවරයෙක් ඉවත්වීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව සමගි ජන බලවේගයේ හොරොව්පොතාන ආසන සංවිධායක අනුර බුද්ධික එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි සඳහන් වෙන්නේ. ඒ අනුව මේ වන විට ආසන සංවිධායකවරුන් සිව්දෙනෙක් ඉල්ලා අස්වී ඇති අතර…

නවසීලන්ත නියෝජ්‍ය අගමැති දිවයිනට පැමිණෙයි

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව අද (25) අලුයම දිවයිනට පැමිණි නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර විසින් පිළිගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. විදේශ…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි…

විභාග දෙපාර්තමේන්තුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගය​ට පෙනී සිටි සිසුන්ට දැනුම්දීමක්

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග…

නිලි රැජිණ මාලනීගේ අභාවය පිළිබඳ ජනපති ශෝකය පළ කරයි

ශ්‍රී ලාංකික සිනමාවේ නිලි රැජිණ මාලනී ෆොන්සේකාගේ අභාවය ගැන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය හෘදයාංගම ශෝකය පළ කර තිබේ. ඒ සිය x ගිණුමේ සටහනක් තබමිනි. ”ශ්‍රී ලාංකික සිනමාවේ සැබෑ නිරූපිකාවක් වූ මාලනී ෆොන්සේකාගේ අභාවය ගැන මම දැඩි ලෙස ශෝක…

ට්‍රම්ප් යුරෝපා සංගමයට 50%ක තීරුබදු පනවයි

යුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා 50%ක තීරු බදු පැනවීමට තමන් නිර්දේශ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ අනුව, ජුනි 01 වැනිදා සිට සුඛෝපභෝගී භාණ්ඩ, ඖෂධ සහ අනෙකුත් භාණ්ඩ සඳහා දැඩි බදු පැනවෙනු ඇති බවයි අමෙරිකානු…