ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 1,009ක් වාර්තා වෙයි

ඉන්දියාවේ කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් 1,009ක් මේ වනවිට වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අගනුවර වන දිල්ලි හි අවම වශයෙන් රෝගීන් 104ක් සිටින බවත් ඉන් 99 දෙනෙකු පසුගිය සතිය තුළ වාර්තා වී ඇති බවයි සඳහන් වෙන්නේ.…