හුරුළු රක්ෂිතයේ මංමුලාවී සිටි වලස් පැටියෙක් හමුවෙයි

මංමුලාවී සිටි වලස්පැටියෙකු හොරොව්පොතාන , කිව්ලේකඩ පාහිටා ඇති හුරුළු රක්ෂිතයේ සිටියදී ඊයේ(01) උදෑසන කහටගස්දිගිලිය වනජීවී නිළධාරීන් පිරිසක්විසින් සොයාගෙන ඇත. මෙලෙස හමුව ඇති වලස්පැටවා මාස එකහමාරක් පමනවනබවත් උස අගල් 18ක් පමනවන බවත් වනජීවිනිළධාරීහු පවසති. මෙම වනජීවීනිළධාරීන් පිරිස සිය රාජකාරී කටයුත්තක් සදහා…