Month April 2025

විගමණික ශ්‍රමිකයින්ට අලුත් අවුරුද්දට මුදල් දෙන බවට අසත්‍ය ප්‍රචාරයක්

විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රු.10,000.00 ක මුදලක් ලබාදෙන බව පවසා විදේශ රටක සිට ක්‍රියාත්මක කරන Youtube නාලිකාවක් මගින් සිදුකරන ප්‍රචාරය මුළුමනින්ම අසත්‍ය බව එම කාර්යාංශය සඳහන් කරයි. විගමණික ශ්‍රමිකයින්ගේ…

මැලේසියාවේ දී විදුලි සැර වැදී ශ්‍රී ලංකික තරුණයෙක් මිය යයි

මැලේසියාවේ ඉදිකිරීම් ද්‍රව්‍ය ගබඩා ස්ථානයක ඇති වූ ගංවතුර තත්ත්වයකදී විදුලි සැර වැදී මිය ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු සහ බල්ලෙකු සොයා ගෙන තිබෙයි. එලෙස මිය ගොස් ඇත්තේ 27 හැවිරිදි තරුණයෙක් බව වාර්තා වෙයි. මළ සිරුර වෙත ළඟාවීමට අදාළ ප්‍රදේශයේ විදුලි…

බක් පුර පසළෝවක පොහොය අදයි

ශාසන ඉතිහාසයේ විශේෂ සිදුවීම් රැසක් සිදුවූ බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබෙයි. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේද බක් පුර පසළොස්වක පොහොය දිනයකදීයි. එමෙන්ම චූලෝදර සහ මහෝධර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම…

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි

මධ්‍යම, සබරගමුව, දකුණු, බස්නාහිර සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ දකුණු පළාත්වලත්  පුත්තලම, යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් …

බස් රථ ආසන වෙන් කිරීම තාවකාලිකව අත්හිටුවයි

අලුත් අවුරුදු සමයේ මගීන් සඳහා ආසන වෙන් කිරීම ලබන 21 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ. වැඩි මගීන් සංඛ්‍යාවක් බස් රථ මගින් සිය අවශ්‍යතා සපුරා ගැනීම හේතුවෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව එම තීරණය ගෙන ඇත. ඊට අමතරව මගී සේවා අවසර පත්‍රයේ…

ට්‍රම්ප් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට පැන වූ තීරු බද්ද දින 90කට අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් රැසකට ප්‍රකාශයට පත්කරනු ලැබූ තීරු බදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවා ඇත. කෙසේ නමුත් චීනයට එරෙහි තීරු බද්ද 125%ක් දක්වා ඉහළ නංවා තිබේ. එසේම චීන ආනයන…

අප්‍රේල් 15 රජයේ නිවාඩුවක් මෙතෙක් ප්‍රකාශ කර නැහැ

2025 අප්‍රේල් 15 වැනි දින රජයේ නිවාඩු දිනයක් බවට පත් කළ බවට රජය විසින් කිසිදු නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් අප්‍රෙල් 15 වැනි දින නිවාඩු දිනයක් බවට…

සුරාසැල් දින 03 ක් වැසෙයි

එළඹෙන 12, 13 සහ 14 දිනවල දිවයින පුරා සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම දිනයන්වල පෝය සහ සිංහල හින්දු අලුත් අවුරුද්ද යෙදී ඇති බැවින් මෙලෙස සුරාසැල් වසා තබන බවයි. අදාළ නීතිය කඩකරන සුරාසැල් සම්බන්ධයෙන්…

පාරිභෝගික අධිකාරිය වැටලීම් වැඩි කරයි

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් උත්සව සමය වෙනුවෙන් සිදුකරනු ලබන විශේෂ වැටලීම් වැඩසටහන යටතේ පසුගිය දින කිහිපය තුළ පමණක් වැටලීම් 1,200ක් සිදුකර තිබේ. ඒ අනුව ඉදිරි දිනවලදී ද අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරමින් වැටලීම් සිදුකරන ලෙස උපදෙස් ලැබී…

හෙලිකොප්ටයක් කඩා වැටී 06 ක් මරුට

ඇමරිකාවේ නිව්යෝර්ක්හී හඩ්සන් ගඟට හෙලිකොප්ටරක් කඩා වැටීමෙන් ඊයේ (10) අනතුරක් සිදු වී තිබෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් හෙලිකොප්ටරයේ සිටි 6දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි. එම යානයේ සිටි නියමුවා සහ ස්පාඤ්ඤයේ සිට පැමිණි සංචාරක පවුලක් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා…