Month April 2025

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තියෙන් යුරෝපයේ ආර්ථිකය යුරෝ බිලියන 200කින් පහළට

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවනු ලැබූ තීරුබදු හේතුවෙන් යුරෝපා සංගමයේ ආර්ථිකය යුරෝ බිලියන 200කින් පහළ වැටෙනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් අනාවැකි පළ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ට්‍රම්ප්ගේ නව තීරුබදු ප්‍රතිපත්තියෙන් යුරෝපා සංගමයේ රටවල්වලින් ආනයනය කරනු ලබන වානේ, ඇලුමීනියම් සහ මෝටර්…

‘පළිගන්න හිතන්නවත් එපා: ඔබට වන්දි ගෙවන්න වෙයි’-ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට හැර සෙසු රටවල තීරුබදු දින 90කට අත්හිටුවයි

සිය තීරුබදු ප්‍රතිපත්තියට එරෙහිව දැඩි ප්‍රතිචාර දැක්වීමට ඉක්මන් නොවන ලෙසත්, එය ප්‍රතිවිපාක විඳීමට හේතු වනු ඇති බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපතිවරයා මේ ප්‍රකාශය සිදු කර ඇත්තේ චීනයට හැර සෙසු රටවල තීරුබදු දින…

මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබූ පේරු රාජ්‍යයේ හිටපු ජනපතිට වසර 15ක සිර දඬුවම්

මුදල් විශුද්ධිකරණය සම්බන්ධව වරදකරු වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලාට ලිමා අගනුවර අධිකරණයකින් වසර 15ක සිර දඬුවම් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පේරු ජාතිකවාදී පක්ෂය නියෝජනය කරමින් 2011 වසරේ සිට 2016 වසර දක්වා එරට ජනාධීපතිවරයා ලෙස කටයුතු…

ඩොනල්ඩ් ට්‍රම්ප් ගෝලීය ආර්ථිකය කලඹයි-චීන භාණ්ඩ සඳහා තීරුබදු 245%කින් ඉහළ දමයි

ලොව විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රටවල් දෙක අතර තීරුබදු යුද්ධය ඉහළ දමමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයෙන් ගෙන්වනු ලබන භාණ්ඩ සඳහා 245% දක්වා තීරුබදු ඉහළ දැමූ බව ධවල මන්දිරය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු ජනාධිපතිවරයා මේ පියවර…

අවුරුදු සමයේ අධිවේගි ආදායම කෝටි 27 පනී

සිංහල හා හින්දු අලුත් අවුරුදු නිවාඩුවත් සමඟ ගම්බිම් සහ විනෝද චාරිකා සඳහා අධිවේගි මාර්ග ඔස්සේ ගමන් කළ වාහනවලින් ගෙවී ගිය දින 05ක කාලය තුළ ලද ආදායම රුපියල් කෝටි 27කට අධික බව මාර්ග සංවර්ධන අධිකාරියේ තොරතුරු සඳහන් කරයි. මෙම ආදායම උපයා…

සිරි දළදා වන්දනාව හෙට ඇරඹේ-දෙස්-විදෙස් බැතිමතුන්පිළිගන්න මහනුවර සූදානම්

18 පස්වරු 3.00ට ආරම්භ කර පස්වරු 5.30ට අවසන්  ජංගම දුරකතන ක්‍රියාවිරහිත කර මාලිගා පරිශ්‍රයට ඇතුළු වෙන්න කටුගස්තොට සහ කඩුගන්නාවේ සිට මහනුවර දක්වා සෑම විනාඩි 45කට වරක්ම දුම්රියක් ආරක්ෂාවට පොලීසියේ 10,000ක් සහ ත්‍රිවිධ හමුදාව දළදා මාලිගාවෙන් දන්සල් දෙකක් සහ තවත් දන්සල්…

සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම් / ඉවසීමෙන් සිරි දළදා වන්දනාවට එක්වෙන්න-බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි

හෙටින් ඇරඹෙන සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සියලු පහසුකම් සලසා ඇතැයි බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය. සිරි දළදා වන්දනාව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්…

යහපත් රටක් හදන්න ගමේ බලයත් මාලිමාවටම දෙන්න-අධ්‍යාපනයක්, හොඳ සෞඛ්‍ය සේවයක් ජනතාවට දෙන එක අපේ වගකීමක් “ජය නියතයි-ගම අපටයි” කන්තලේ ජන රැලියේදී ජනපති කියයි

පතෝල මැස්ස වගේ බස්  වෙනුවට පහසුකම් ඇති ප්‍රවාහන පද්ධතියක් සෑම දෙනාම නීතියට යටත් රටක් හදනවා එන ජනවාරියේ සිට 6 සහ, 1 පන්තිවලට නව විෂය නිර්දේශයක් ලියාපදිංචි නොකළ වාහන භාවිත කළ අය ඇතුළට අතරමඟ නතරවුණු ජපන්-චීන ව්‍යාපෘති යළි අරඹනවා ඉතා හොඳ අධ්‍යාපන, සෞඛ්‍ය…

දළදා මාලිගාවේ හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවයේදී

හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) මහනුවර ශ්‍රී දළදා මාලිගා චතුරස්‍රයේ ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයේදී පැවැත්විණි. මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන දිඹුල්කුඹුරේ විමලධම්ම, නියංගොඩ ශ්‍රී විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ…

කොළොන්නාව රාජමහා විහාරයේ හිස තෙල් ගෑමේ උත්සවය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

නව වසරේ හිස තෙල් ගෑමේ මංගල්‍යය කොළොන්නාව පුරාණ රාජමහා විහාරයේදී අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවියගේ සහභාගිත්වයෙන් ඊයේ (16) පැවැත්විණි. ආශීර්වාද සෙත් පිරිත් සජ්ඣායනයෙන් අනතුරුව පූර්ව භාග 9.04ට යෙදුණු සුභ නැකතින් විහාරාධිපති කොළොන්නාවේ ධම්මික ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හිස තෙල් ගෑමේ චාරිත්‍රය…