ගොවීන්ට වගා සහනාධාරයක් යටිතල පහසුකම් සපයාගන්නත් පුළුවන්

ගොවීන්ට, පොහොර සහනාධාරය වෙනුවට වගා සහනාධාරයක් දීමට රජය සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය. මේ වගා සහනාධාරය යටතේ කුඹුරු බිම් හෙක්ටයාර 02ක් සඳහා රුපියල් 50,000ක මුදලක් හිමිවනු ඇත. රුපියල් 50,000ක මෙම වගා…