Month April 2025

පාකිස්තානයට ජීඑස්පී දීර්ඝ කිරීම උතුරු යුරෝපා රටවල විරෝධතාවට

යුරෝපා සංගමයෙන් පාකිස්තානයේ අපනයනය සඳහා ලබා දී ඇති ජීඑස්පී ප්ලස් බදු සහනය වසර 2027 දක්වා දීර්ඝ කිරිමට යුරෝපා පාර්ලිමේන්තුව ගත් තීරණයට උතුරු යුරෝපීය රටවල් විරෝධතාව පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් 561 දෙනකු එම දීර්ඝ කිරීමට…

ඊශ්‍රායල ප්‍රහාර අවසන් කිරීමට පියවර ගන්නැයි හෙස්බුල්ලා නායකයා ලෙබනන් රජයෙන් ඉල්ලයි

ඊශ්‍රායලයෙන් එල්ල වන ප්‍රහාර වැළැක්වීම සඳහා ලෙබනන් රජය ඉදිරිපත් විය යුතු බව එරට ක්‍රියාත්මක වන ඊශ්‍රායල විරෝධී හෙස්බුල්ලා සංවිධානයේ නායක නයිම් කාසිම් ප්‍රකාශ කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. ඊශ්‍රායල හමුදාව අප්‍රේල් මාසයේදී පමණක් ලෙබනනයේ ප්‍රහාර 50කට වැඩි…

කැනඩාවේ මහමැතිවරණයෙන් අඛණ්ඩව සිවුවැනි වරටත් ලිබරල් පක්ෂය ජය ගනී

කැනඩාවේ මහමැතිවරණයෙන් අගමැති මාර්ක් කර්නිගේ ලිබරල් පක්ෂය අඛණ්ඩව සිව්වැනි වරටත් ජයග්‍රහණය අත්කරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මිලියන 29ක ඡන්දදායකයන් සිය ඡන්දය භාවිත කළ මෙවර මැතිවරණයේදී ලිබරල් පක්ෂයේ ප්‍රබලතම ප්‍රතිවාදියා වන කන්සර්වේටිව් පක්ෂයේ අගමැති අපේක්ෂක වූ විපක්ෂ නායක පියරේ පොයිලියුරේව්ට…

චීනයේ අවන්හලක ගින්නක් 22දෙනෙක් ජීවිතක්ෂයට

චීනයේ ලියාඕනිං නගරයේ අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් 3 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ නමුත් ගින්නට හේතුව පිළිබඳව කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර, අද (29) පස්වරුවේ එම ගින්න හට ගෙන…

කොළඹ මහනගර සභාවම අපට සුද්ද කරලා දෙන්න-දෙමටගොඩ, කොටහේන, මරදාන ජනරැලි හමුවේ අගමැතිනිය කියයි

“කොළඹ නගර සභාව කිව්වාම සාමාන්‍යයෙන් ඔළුවට එන්නේ හොර ගුහාවක් කියන එකයි. මුදල් නාස්ති කරන, අතෙන්ට මෙතෙන්ට යවන, කිසිම වැඩක් කරගන්න බැරි තැනක් හැටියට නගර සභාව ගැන ප්‍රතිරූපය ගොඩනැඟී තිබෙනවා. මේ තමයි නගර සභාව ගැන අපට හැදිලා තිබෙන ප්‍රතිරූපය. මේක වෙනස්…

අපි ඇති කළ නව දේශපාලන සංස්කෘතියට අභියෝග කරන්න විපක්ෂයේ කාටවත් බෑ-බේරුවල ජන රැලියේදී ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් කියයි

ලබන 06 වැනිදා ශ්‍රී ලංකාවට තෙවැනි ජය ගෙනෙන දවසයි විපක්ෂයේ කොටස් වඳ වෙමින් යන සත්ත්ව කොට්ඨාසයක් වෙලා වංචා, දූෂණ නැති ආණ්ඩුවක් ගමටත් හදමු වෙනස් වෙන්න බැරි නම් රතු දත්ත පොතෙන් තමයි නතර වෙන්නේ නව දේශපාලන සංස්කෘතියට අභියෝග කරන්න විපක්ෂයේ කාටවත්…

ඖෂධ හිඟයක් නෑ: මාධ්‍ය බොරු ප්‍රචාර කරනවා- ඇමැති නලින්ද කියයි

ඖෂධ හිඟය සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වාර්තා මඟින් පළ කෙරෙන ඉලක්කම් නිවැරදි නොවන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (29) කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. මාස තුනහමාරකට ප්‍රමාණවත් පරිදි ඉකුත්…

ලොකුම බහලුම් නැව කොළඹ ඇවිත්….

බහලුම් 24,246ක ධාරිතාවයෙන් යුත් ලොව විශාලතම නෞකාවක් වන MSC MAREILLA නෞකාව කොළඹ වරායේ නැඟෙනහිර ජාත්‍යන්තර බහලුම් පර්යන්තය වෙත සිය මෙහෙයුම් කටයුතු සඳහා ඊයේ (29) ළඟා විය. මේ වන විට ලෝකයේ බහලුම් ප්‍රවාහනය කරන නෞකා අතරින් වැඩිම ධාරිතාවක් සහිත මෙම නෞකාවට…

රනිල්-දිලිත්-පාඨලී ගම්මන්පිලගේ මැයි රැලි නෑ

ලෝක කම්කරු දිනය යෙදෙන හෙට (01) දිනයේ මෙවර ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක්ම මැයි රැලි, පෙළපාළි, සැමරුම් හෝ උත්සව සංවිධාන කර නොතිබීම විශේෂත්වයකි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂය හෝ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මෙවර මැයි දින සැමරුමක්…

ජූඩ් ශ්‍රමන්ත නිදහස් කළාට මෛත්‍රී දඩ ගෙවා අවසන්

මහත් ආන්දෝලනයකට තුඩුදුන් රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තාට ජනාධිපති සමාව ලබා දී නිදහස් කිරීමට ගනු ලැබූ තීරණය අහෝසි කිරීමෙන් අනතුරුව අධිකරණය මඟින් ගෙවන ලෙස නියම කරනු ලැබූ රුපියල් මිලියනයක වන්දි මුදල…