අන්කාරා නුවර කාන්තා ව්‍යවසායිකාවන්ගේ වෙළෙඳ ප්‍රදර්ශනය

ශ්‍රී ලංකාව සහ තුර්කියේ ව්‍යාපාරික සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමේ වේදිකාවක් වශයෙන් කාන්තා ව්‍යවසායකයන්ගේ වෙළෙඳ ප්‍රදර්ශනයක් අන්කාරා නුවරදී පසුගියදා පැවැත්විණි. ජාත්‍යන්තර කාන්තා දින වැඩසටහනේ කොටසක් ලෙස මෙම ප්‍රදර්ශනය සංවිධානය කෙරුණු අතර, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කාන්තා ආර්ථික සවිබල ගැන්වීම,…