යාපනය චාවකච්චේරි සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය මරුට-මියයන විට හය මසක ගැබිනියක්

යාපනය චාවකච්චේරි සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය වන තමිලිනී සදීසන් මහත්මිය සිය සිරුරට ගිනි ඇවිළීමෙන් පෙරේදා (16) මියගොස් තිබේ. මිය යන විට ඇය සය මස් ගැබිණියක් වන බවත්, පසුව ඇගේ කුසේ තිබූ බිලිඳු කලලය ද විනාශ වී ඇති බව යාපනය ශික්ෂණ රෝහලේ…