විභාග සහ විෂයමාලාවන් 2026 සිට වෙනස් වෙයි

විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් අත්හිටවූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරියේදී ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. පාර්ලිමේන්තුවේ දී මතුකළ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් අද (23) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ…