Month October 2024

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි

පිරිවෙන් සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් සිදුකිරීමේ අවශ්‍යතාව පවතින්නේ නම් 1911 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විමසීම් සිදුකළ හැකි…

බෝම්බ ප්‍රහාර මැද ඉරාන විදේශ ඇමැති බීරුට් යයි

බීරුට් අග­නු­වර ගුව­න්තො­ටු­පොළ ආස­න්න­යට ඊශ්‍රා­යල හමු­දා­වෙන් බෝම්බ හෙළී­මෙන් පසු ඉරාන විදේශ ඇමැති අබ්බාස් අර­ගචි බීරුට් නුව­රට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු රැගත් ගුවන් යානය බීරුට් ගුව­න්තො­ටු­පො­ළට ගොඩබස්වා ඇත්තේ බෝම්බ ප්‍රහා­ර­යෙන් මිනිත්තු කිහි­ප­ය­කට පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත්…

මහ­ජන සෞඛ්‍ය සේවා පිරි­වැය ඉන්දි­යාව තුන් ගු­ණ­ය­කින් ඉහළ දමයි

ඉන්දීය රජය එරට සෞඛ්‍ය සේවය සඳහා එක් පුද්ග­ල­යකු වෙනු­වෙන් වැය කරනු ලබන මුදල වසර 10ක් ඇතු­ළත තුන් ගුණ­ය­කින් ඉහළ ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. වසර 2013-14 කාල­යේදී ඉන්දීය රුපි­යල් 1,042ක්ව තිබූ එරට ඒක පුද්ගල සෞඛ්‍ය පිරි­වැය 2021-22 වන විට…

ඉන්දි­යා­වෙන් අමෙ­රි­කාවට ස්මාර්ට් ෆෝන් අප­න­ය­නය ඩොලර් බිලි­යන 2 ඉක්ම­වයි

ගෙවී ගිය අව­සන් කාර්තු 3දී ඉන්දි­යාව අමෙ­රි­කා­වට ඩොලර් බිලි­යන 2ක ස්මාර්ට් ‍ෆෝන් අප­න­ය­නය කර ඇතැයි බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත් සේවය වාර්තා කළේය. අමෙ­රි­කාවේ ඇපල් සමා­ගම වෙනු­වෙන් අයි­ෆෝන් නිෂ්පා­ද­නය කර අප­න­ය­න කරනු ලබන ඉන්දි­යාවේ එම අප­න­ය­නය වටි­නා­කම දිය­මන්ති අප­න­ය­න­ය­ටත් වඩා වැඩි බව…

ඊශ්‍රායල ප්‍රහාර ගැන ජෝ බයිඩ්න්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ලබන මාසයේ පැවැත්වෙන අමෙරිකානු මැතිවරණයට බලපෑම් කිරීම සඳහා ගාසා සටන් විරාම ගිවිසුමකට එකඟ වීම ප්‍රමාද කරන්නේ දැයි තමාට හැඟෙන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සඳහන් කරනවා. විදෙස් මාධ්‍ය හමුවකදී අමෙරිකානු ජනපතිවරයා මේ බව සඳහන් කර තිබෙන…

IMF නියෝජිතයන් අගමැතිනිය හමුවෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර ඵලදායි සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සහයෝගීතාව තවදුරටත් පවත්වා ගැනීම පිළිබඳ මෙම හමුවේදී අවධානය යොමු වී තිබෙන බව සඳහන්.

ජනගත කෙරුණු “මෛත්‍රීපාල සිරිසේන සිහින නොනිමිය” කෘතිය

ආචාර්ය ගංගා රාජිණී දිසානායක මහත්මිය විසින් රචිත “මෛත්‍රීපාල සිරිසේන සිහින නොනිමිය” ස්වයං ස්මරණීය නිල චරිතාපදාන කෘතිය එළිදැක්වීම සිදුකර තිබෙනවා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා සඳහන් කර සිටියේ විවිධ අය විවිධ ප්‍රකාශ කළත් පාස්කු…

ශරීරයට අහිතකර පොල්තෙල් ජාවාරමක් වෙළෙඳපොළ ආක්‍රමණය කර ඇති බවට අනාවරණයක්

පොල්තෙල් බව පවසමින් පිටරටින් ආනයනය කරන ලද ශරිරයට අහිතකර වෙනත් තෙල් වර්ගයක් වෙළෙඳපොළේ විකිණීමට ඇති බව සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බුද්ධික ද සිල්වා මහතා සඳහන් කර සිටියේ කෘතීමව රසානයනිකව පිරිපහදු…

ජනපති අපේක්ෂකයින් ප්‍රචාරක වියදම් වාර්තා තවමත් භාරදී නොමැති බවට අනාවරණයක්

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ජනාධිපතිවරණයට තරඟ කළ අපේක්ෂකයින් 38 දෙනාම ලබන 12 වැනිදාට පෙර සිය ප්‍රචාරණ වියදම් වාර්තා මැතිවරණ කොමිසමට යොමුකළ යුතු බව දන්වා තිබෙනවා. ඒ අනුව 12 වැනිදායින් පසුව දින කිහිපයක් ඇතුළත එම වියදම් වාර්තා පනතට අනුව…

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනයට ස්වීඩනයේ අවධානය

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සහ ස්වීඩනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා සහ වීසා දුෂ්කරතා අවම කිරීම කෙරෙහි ස්වීඩන් රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ස්වීඩන් තානාපති ජෑන් තෙස්ලෙෆ් මහතා අතර…