හෙස්බුල්ලා සංවිධානයට නව නායකයෙක්

ලෙබනනයේ ක්‍රියාත්මක වන හෙස්බුල්ලා සංවිධානයේ සන්නද්ධ අංශයේ නායකයා ලෙස නයිම් කාසිම් නමැති හිටපු නියෝජ්‍ය නායකයකු පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා ඊශ්‍රායල ප්‍රහාරයකින් එහි නායක හසන් නස්රුල්ලා මියයෑමෙන් පසු හෙස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස පත් කිරීමට නියමිතව සිටි නස්රුල්ලාගේ…













