කොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලිය කල් ඇතිව ජය ගැනීම ශ්‍රී ලංකා සැලසුමයි-වලාකුළු හඬා වැටුණොත් අද තරගයේ උණුසුමට බාධා

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5ක ජයක් ලබා සිටින හෙයින් අද තරගය ජයගෙන කල් ඇතිව තරගාවලියේ ජය 2-0ක් ලෙස වාර්තා කිරීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ එකම අදිටන වී තිබේ. ශ්‍රී ලංකා පිලේ…