Month October 2024

පිළි­ස­කර වැඩ­ව­ලින් පසු යාල්දේවී මගී දුම්රිය යළි ධාව­නයේ-මහව-අනු­රා­ධ­පුර දුම්රිය මාර්ගයේ නවී­ක­රණ කට­යුතු විදුලි සංඥා පද්ධ­තිත් නවී­ක­ර­ණය වෙයි: 1905න් පසු සම්පූර්ණ අලු­ත්වැ­ඩි­යා­වක්

ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු හේතු­වෙන් මාස 10කට ආසන්න කාල­සී­මා­වක් තාව­කා­ලි­කව නවතා තිබූ කොළඹ කොටුව සිට කන්ක­ස­න්තු­රය දක්වා ගම­න්ගත් යාල්දේවී මගී දුම්රිය, ඊයේ (28) සිට යළි ධාව­න­යට එක්ක­රනු ලැබීය. දුම්රිය මගී ජන­තා­වට ප්‍රශස්ත,කාර්ය­ක්ෂම සේව­යක් ලබා­දීම අර­මුණු කර­ග­නි­මින්,ශ්‍රී ලංකා දුම්රිය සේවය පුන­රු­ද­යක් කරා ගෙන­යන…

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සිදු­වුණේ බුද්ධි අංශ­වල නොසැ­ල­කි­ල්ලෙන්-පාස්කු ප්‍රහා­රය, පාර රාජ්‍යය සහ නොවි­ස­ඳුණු අබි­ර­හස් කෘතිය එළි­ද­ක්ව­මින් ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේදී සුනන්ද දේශ­ප්‍රිය කියයි

ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි අංශ­යට කලින්ම නිවැ­රැදි තොර­තුරු ලැබී තිබී­මෙන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය ඉතා පැහැ­දි­ලි­වම වළ­ක්වා­ගත හැකිව තිබුණ ද නොසැ­ල­කි­ලි­මත් ආකා­ර­යට බුද්ධි අංශය කට­යුතු කිරීම හේතු­වෙන් එම ම්ලේච්ඡ ප්‍රහා­රය සිදුවූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේදී සුනන්ද දේශ­ප්‍රිය මහතා ඉබ්බා­ග­මු­වේදී ප්‍රකාශ කළේය.…

ශ්‍රම බළ­කායේ වැඩි වීමත් එක්ක සෞඛ්‍ය ශ්‍රම බළ­කාය ද වැඩි වීම වැද­ගත්-සෞඛ්‍ය ලේකම් විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල

මෙරට ශ්‍රම බළ­කායේ ඉහළ යෑමත් සමඟ සෞඛ්‍ය සේවාවේ ශ්‍රම බළ­කාය ද ඉහළ යා යුතු බව සෞඛ්‍ය ලේකම් විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල මහතා පැව­සීය. කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය පශ්චාත් උපාධි ආය­ත­නයේ (PGIM) වාර්ෂික පර්යේ­ෂණ සම්ම­න්ත්‍ර­ණය 2024 (Annual Research Symposium – 2024) පසු­ගි­යදා…

පණ්ඩිත් අම­ර­දේව සූරීන්ගේ 08 වැනි ගුණ සම­රුව 03දා

ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අම­ර­දේව සූරීන්ගේ 08 වැනි ගුණ සම­රුව නොවැ­ම්බර් 03 දාට යෙදී ඇත. ඒ නිමි­ත්තෙන් විශේෂ ගුණ සමරු වැඩ­ස­ට­හ­නක් එදින උදේ අම­ර­දේව අස­පු­වේදී පැවැත්වේ. එහිදී අම­ර­දේව පිළි­රු­වට පුෂ්පෝ­ප­හාර දැක්වීම සිදු කෙරේ. ඉන් අන­තු­රුව එදින සවස 6.30ට විශේෂ ගුණ…

තැපැල් ඡන්ද සලකුණු කිරීම ගැන දැනුම්දීමක්

තැපැල් ඡන්ද සලකුණු කිරීම හා ඒ සඳහා වලංගු හැදුනුම්පත් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඊට අදාළ නිවේදනය පහතින්

පාකිස්ථාන එක්දින සහ විස්සයි විස්ස පුහුණුකරු ඉල්ලා අස්වෙයි

පාකිස්ථානයේ එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් පුහුණුකාර ධුරයෙන් ගැරී කර්ස්ටන් ඉල්ලා අස්වී තිබෙනවා. පසුගිය අප්‍රේල් මාසයේදී දෙවසරක කොන්ත්‍රාත්තුවක් මත ඔහු එම ධුරයට පත් කෙරුණා. ඕස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියට සතියක පමණ කාලයක් පවතින අතරතුර ගැරී කර්ස්ටන් පාකිස්ථාන ක්‍රිකට් පුහුණුකාර…

තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

ලබන 29 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් මිලියන 145,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක, දින 182කින් කල්පිරෙන රුපියල්…

ලිතුවේනියාවේ මහ මැතිවරණයෙන් විපක්ෂයට ජය

ලිතුවේනියාවේ මහ මැතිවරණයෙන් එරට විපක්ෂය වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා. මන්ත්‍රීවරුන් 141 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තුවේ ආසන 52ක් සමඟින් එම පක්ෂය බහුතර බලය හිමි කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එරට පාලක පක්ෂය වන කොන්සර්වේටිව් හෝම්ලන්ඩ් යුනියන් පක්ෂය…

සෞදි කෘෂිකාර්මික ප්‍රදර්ශනයට ප්‍රථම වරට ශ්‍රී ලංකා පොල් ආශ්‍රිත නිෂ්පාදන සමාගම්

රියාද් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය සමඟ එක්ව 2024 ඔක්තෝම්බර් මස 21 සිට 24 දක්වා රියාද්හි පැවති 41 වෙනි සෞදි කෘෂිකාර්මික ප්‍රදර්ශනය-2024 සඳහා ප්‍රථම වරට පොල් ආශ්‍රීත නිෂ්පාදන සමාගම් 10ක් සහභාගි කරවීම සාර්ථකව සංවිධාන කර…