Trending News
අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් වාන් දමයි
පවතින අධික වර්ෂාපතන තත්ත්වය සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ, ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.ඩී.පී.එස්.ඩී හේරත් මහතා පැවසුවේ වාන් දමන ප්‍රධාන…
යාල්දේවි යළි ගමන් අරඹයි
යාල්දේවි දුම්රිය කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර ධාවන කටයුතු අද (11) සිට යළි ආරම්භ කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව සෑම සතියකම සදුදා, බදාදා සහ සිකුරාදා දිනවල යාල්දේවි දුම්රිය…
නව විදුලි ගාස්තු සංශෝධනය අද සිට
මෙම වසරේ දෙවන සහ තුන්වන කාර්තුවලට අදාළ විදුලි ගාස්තු සංශෝධනය අද (11) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. 2026 වසරේ දෙවන කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනය අප්‍රෙල් පළමු වැනිදා සිට ක්‍රියාත්මක…
ප්‍රදේශ කිහිපයකට මි.මී 100ක පමණ තද වැසි
පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, ඉදිරි පැය 36 තුලදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි අතර ඒ අනුව, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි…
යුද්ධය අවසන් කිරීමේ අමෙරිකානු යෝජනාවට ඉරානයෙන් ප්‍රතිචාර
ඉරානයේ නිල පුවත් ඒජන්සිය වන IRNA වාර්තා කර ඇත්තේ, පකිස්තාන මැදිහත්කරුවෙකු හරහා මෙම ප්‍රතිචාරය අද දිනයේදී අමෙරිකාව වෙත භාර දුන් බවය. “යෝජිත රාමුවට අනුව, මෙම අදියරේ සාකච්ඡා කලාපයේ පවතින යුද්ධය…
තමිල්නාඩු මහ ඇමති ‘විජේ’ පළමු දිනයේම වැඩ අරඹයි
තමිල්නාඩුවේ 17 වන මහ ඇමතිවරයා ලෙසින් වැඩ භාරගත් තලපති විජේ, පළමු දිනයේම සිය ප්‍රධාන සුභසාධන යෝජනා ක්‍රම තුනකට අත්සන් තබා තිබේ. කාන්තා ආරක්ෂාව, තරුණ සුභසාධනය සහ මහජන යහපැවැත්ම යන කරුණු…
Politics
Technology
Business
චීන – ශ්‍රී ලංකා යෞවන හා සංස්කෘතික හුවමාරු වැඩසටහන පසුගියදා ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ‘හායි චයිනා – හායි ශ්‍රී ලංකා‘ තේමාව යටතේ චීන මාධ්‍ය සමූහය සහ…
මෙම වසරේ ජූලි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මඟින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා. ඒ අනුව නිෂ්පාදන ක්‍රියාකාරකම්වල අඛණ්ඩ…
ශ්‍රී විෂ්ණු දෙවියන් මුල්කර ගනිමින් ශ්‍රී ලාංකීය බෞද්ධ හා හින්දු බැතිමතුන් දහස් ගණනකගේ සහභාගිත්වයෙන් වාර්ෂිකව පැවැත්වෙන සුප්‍රකට දෙවිනුවර ඇසළ පෙරහරේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටින ගන්දර පොලිසියට එතෙක්…
2024 ජූලි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 566.8ක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව, 2024 වසරේ ජනවාරි-ජූලි කාලපරිච්ඡේදය තුළ…
කොරියානු රජයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාව තුළ ගඩොල් සහ උළු කර්මාන්තය නව තාක්ෂණික ක්‍රම උපායන් තුළින් නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා පළාත් සභා හා…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් ආයතනයක් වන බ්‍රැන්ඩික්ස්, අඛණ්ඩව 12 වැනි වරටත් රටේ විශාලතම ආයතනික රුධිර පරිත්‍යාගශීලියා ලෙස සම්මානයට පාත්‍ර විය. 2023 දී ශ්‍රී ලංකාව පුරා සිටින බ්‍රැන්ඩික්ස්…






















