Trending News

මාවුස්සාකැලේ වත්ත හි ගින්නකින් නිවාස 08කට හානි

මාවුස්සාකැලේ වත්ත හි ගින්නකින් නිවාස 08කට හානි

ByNews EditorJan 18, 2025

මස්කෙලිය, මාවුස්සාකැලේ වත්ත ප්‍රදේශයේ ලැයිමක ඇති වූ හදිස්සි ගින්නකින් නිවාස 08කට හානි සිදුව ඇතැයි වාර්තා වේ. ඊයේ (17) රාත්‍රි 11.30 පමණ මෙම ගින්න හටගත් බව මස්කෙළිය පොලිසිය පවසයි. නිවාස 12 කින්‍ සමන්විත එම නිවාස පේළියේ පැතිර යමින් තිබු ගින්න පාලනය කිරීමට…

බී.බී.සී නාලිකාවේ හොඳම සංචාරක ස්ථාන 10 අතරට ලංකාවත් එයි

බී.බී.සී නාලිකාවේ හොඳම සංචාරක ස්ථාන 10 අතරට ලංකාවත් එයි

Jan 18, 2025

ලොව ප්‍රකට ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන බී.බී.සී. නාළිකාව මඟින් මේ වසරේ ලොව සංචාරය කිරීමට සුදුසු ස්ථාන 25ක් අතරින් 9 වැනි ස්ථානය සඳහා ශ්‍රී ලංකාව නම් කර නව සංචාරක මාර්ගෝපදේශයක් නිකුත්…

දුම්රියේ සම්බාහන මැදිරිය ගැන විමර්ශනයක්

දුම්රියේ සම්බාහන මැදිරිය ගැන විමර්ශනයක්

Jan 18, 2025

දුම්රිය මැදිරියක් තුළ විදෙස් සංචාරකයින් සම්බාහනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වේ. මේ පිළිබඳව අදහස් දක්වමින්, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ පෞද්ගලික ආයතනයක්…

වැසි තත්වයේ වැඩිවීමක්

වැසි තත්වයේ වැඩිවීමක්

Jan 18, 2025

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (18) සිට වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තුමේන්තුව දැනුම්දෙන්නේ ඒ හේතුවෙන් උතුරු, නැගෙනහිර,…

දුම්රිය ආසන වෙන් කිරීම ගැන දැනුම් දීමක්

දුම්රිය ආසන වෙන් කිරීම ගැන දැනුම් දීමක්

Jan 18, 2025

දුම්රිය ආසන වෙන් කිරීමේ දී මඟියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තුමේන්තුව දැනුම් දෙන්නේ දුම්රිය ස්ථානයට…

චීන සංචාරය සාර්ථකව නිමකරමින් ජනපති අනුර දිවයිනට

චීන සංචාරය සාර්ථකව නිමකරමින් ජනපති අනුර දිවයිනට

Jan 18, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් අද (17) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතය. චීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය වූ අද පෙරවරුවේ ජනාධිපති…

Image Not Found
Certificate In Web Development

Politics

Technology

Business