Trending News

කොළඹ – නුවර පාරේ වාහන ධාවනය කඩවතින් සීමා කෙරේ

කොළඹ – නුවර පාරේ වාහන ධාවනය කඩවතින් සීමා කෙරේ

ByNews EditorJan 10, 2026

ඉදිකිරීමක් හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ රථවාහන ගමනාගමනය කඩවත ප්‍රදේශයෙන් සීමා කරන බව පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ කොළඹ – මහනුවර මාර්ගයේ බණ්ඩාර වත්ත පුවක්පිටිය ප්‍රදේශයේ මාර්ගය එක් මංතීරුවක් වසා තැබෙන බවය. මාර්තු 15 දක්වා මෙම මාර්ගය වසා තැබෙන බව සඳහන් ය.…

ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන T20 තරගය නැරඹීට පැමිණි පිරිසක් අනතුරක

ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන T20 තරගය නැරඹීට පැමිණි පිරිසක් අනතුරක

Jan 10, 2026

අද (10) අලුයම A9 මාර්ගයේ මිහින්තලය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් පස්දෙනකු තුවාල ලබා තිබේ. දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැති ක්‍රිකට් තරගයක් නැරඹීමට පැමිණ ආපසු වෑන් රථයකින් නිවස බලා යමින් සිටි…

කිසිදු ගංඟාවක ජල මට්ටම අනතුරදායක වැඩිවීමක් නැහැ

කිසිදු ගංඟාවක ජල මට්ටම අනතුරදායක වැඩිවීමක් නැහැ

Jan 10, 2026

ඊයේ(09) දිනයේත් පසුගිය පැය 24ක කාලය සළකා බැලීමේ දී විශේෂයෙන්ම උතුර සහ නැගෙනහිර පළාත් ඇතුළු දිවයිනේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇත. කෙසේ නමුත් ලංකාවේ අනෙකුත් බොහෝ ප්‍රදේශවලට ඉතා සුළු වශයෙන්…

ව්‍යසනයට මුහුණ දුන් ජන ජීවිතය පෙර පැවති තත්ත්වයටත් වඩා හොඳින් ගොඩනැඟීමේ ශක්තිය රජයට තිබෙනවා – ජනපති

ව්‍යසනයට මුහුණ දුන් ජන ජීවිතය පෙර පැවති තත්ත්වයටත් වඩා හොඳින් ගොඩනැඟීමේ ශක්තිය රජයට තිබෙනවා – ජනපති

Jan 10, 2026

ව්‍යසනයට මුහුණ දුන් ජන ජීවිතය පෙර පැවති තත්ත්වයටත් වඩා හොඳින් ගොඩනැඟීමේ ශක්තිය රජයට තිබෙන බවත්, එම කටයුතු වෙනුවෙන් මේ වසර සඳහා රුපියල් කෝටි 50,000ක් වෙන් කර තිබෙන බවත් ජනාධිපති අනුර…

2026 වසරේ පැවැත්වීමට නියමිත විභාග දින කාලසටහන පිළිබඳ දැනුම් දීමක්

2026 වසරේ පැවැත්වීමට නියමිත විභාග දින කාලසටහන පිළිබඳ දැනුම් දීමක්

Jan 10, 2026

2026 වසරේ පැවැත්වෙන විභාග දිනයන් සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරිය විසින් දැනුම් දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව, මෙම වසර සඳහා ජාතික විභාග 07 ක් පැවැත්වීමට නියමිතයි. එහි පළමු විභාගය ලෙස සාමාන්‍ය තොරතුරු…

බ්‍රසීලයෙන් මෙරටට ඉහළ ධාරිතාවයකින් යුත් ජල පවිත්‍රකරණ ඒකක දහයක් පරිත්‍යාග කෙරේ

බ්‍රසීලයෙන් මෙරටට ඉහළ ධාරිතාවයකින් යුත් ජල පවිත්‍රකරණ ඒකක දහයක් පරිත්‍යාග කෙරේ

Jan 10, 2026

දිට්වා සුළි කුණාටුවෙන් පසු සිදුකෙරෙන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ආධාර වශයෙන්, බ්‍රසීල රජය මගින් ඉහළ ධාරිතාවයකින් යුත් ජල පවිත්‍රකරණ ඒකක දහයක් පරිත්‍යාග කර තිබෙනවා. ඊට අදාළ ලේඛන විධිමත් ලෙස භාරදීමේ…

Image Not Found
Image Not Found

Politics

Technology

Business