Trending News
ජනවාරි මාසයේදී රටවිරුවන්ගෙන් ඩොලර් මිලියන 750ක් ඉක්මවූ විදෙස් ප්‍රේෂණ
2026 වසරේ ජනවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 751.1ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක මෙම කරුණු සඳහන්ව ඇත. එහි අනුව, 2025…
වැඩබිමේ දී මරුට පැරදුණු තරුණයා
කළුතර කළුතර පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක ඉදිකිරිම් කටයුතු සිදු කරමින් සිටියදී කොන්ක්‍රීට් මිශ්‍රණ මැෂිමට යටවීමෙන් 24 හැවිරිදි තරුණයකු ඊයේ (06) මියගොස් ඇතැයි කළුතර පොලිසිය පවසනවා. මෙම සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ යොවුන්ගම,…
පාර්ලිමේන්තුව තුළදී මන්ත්‍රීවරියන්ට සිදුවන අපහාස වැළැක්වීමට නව යෝජනාවක්
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන්…
බේලි පාලම් 10ක කොටස් රැගෙන ඉන්දීය නෞකාවක් කොළඹ වරායට
දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් වූ මෙරට යටිතල පහසුකම් ගොඩනැඟීම සඳහා ඉන්දීය රජයේ සහයෝගීතා වැඩසටහන යටතේ ආධාර ලබා දීම වේගවත් කර ඇති අතර එම අධාර යටතේ බේලි පාලම් 10ක කොටස්…
නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය හඳුන්වා දෙන තෙක් බර ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි
නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය කැබිනට් අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුව හරහා සම්මත කර ක්‍රියාත්මක කරන තෙක්, ඉදිකිරීම් ක්ෂේත්රයට අදාළ ද්‍රව්‍ය හැර අනෙකුත් සියලුම ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය…
කොළඹ, ආනන්ද කුමාරස්වාමි මාවත ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්
කොළඹ, කුරුඳුවත්ත, ආනන්ද කුමාරස්වාමි මාවත ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අනිද්දා අලුයම 4.00 දක්වා මෙම විශේෂ රථවාහන සැලැස්මක ක්‍රියාත්මක කරන බවයි. 2026 කලා…
















