Headlines

විජේදාසට එරෙහිව දුමින්දගේ නඩුව සලකා බැලීමට අවසර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ පත්කිරීම බලශූන්‍ය බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එහි වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක විසින් ගොනුකර ඇති නඩුව පිළිබඳව කරුණු සලකා බැලීමට අවසර දුන් කොළඹ දිසා අධිකරණය එම නඩුකරයෙන් ඉල්ලා තිබෙන වාරණ නියෝග සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමටද අවසර ලබාදී තිබෙනවා. මෙම කරුණට අදාළව කඩුවෙල දිසා අධිකරණය විසින් වාරණ…

Read More

කල්මුණේ අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්

මෙරට මුස්ලිම් ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කළ විශිෂ්ට දේශපාලනඥයකු වන මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් ඉටුකළ සේවය අගයමින් “අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්” ඉදිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ. එම්.එච්.එම්. අෂ්රෆ්ගේ 24 වන ගුණ සමරුව නිමිති කර ගනිමින් දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම් හරිස් මහතාගේ සහ මුස්ලිම් ප්‍රජාවගේ ඉල්ලීමට අනුව…

Read More

නව නීති පද්ධතියක් සමඟ නව දේශපාලන සංස්කෘතියක් රට තුළ ගොඩනඟනවා

රජය විසින් පසුගිය දෙවසරක කාලය තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට කටයුතු කළ බවත්, ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති ක්‍රියාත්මක වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව නීති පද්ධතියක් සමඟ නව දේශපාලන සංස්කෘතියක් රට තුළ ගොඩනඟන බව ද අවධාරණය කළේය. ආණ්ඩුව හොරු ආරක්ෂා කරන බවට…

Read More

මිනිස් ජාවාරටම එරෙහිව තරාතිරම නොබලා නීතිය

මිනිස් ජාවාරම් කටයුතුවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය මඟින් උපරිම දඩුවම් පමුණු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අවධාරණය කළේය. රුසියානු – යුක්‍රේන යුද්ධය සඳහා කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සෙබළුන් යොමු කරමින් මිනිස් ජාවාරමේ නිරත බවට සැකපිට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීයෙකු ඇතුළු තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්…

Read More

දකුණු ආසියාවේ අලුත්ම නීති ක්‍රියාත්මකවන එකම රට ශ්‍රී ලංකාවයි

රජය විසින් පසුගිය දෙවසරක කාලය තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට කටයුතු කළ බවත්, ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති ක්‍රියාත්මක වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව නීති පද්ධතියක් සමඟ නව දේශපාලන සංස්කෘතියක් රට තුළ ගොඩනඟන බව ද අවධාරණය කළේය. ආණ්ඩුව හොරු ආරක්ෂා කරන බවට ඇතැමුන්…

Read More

රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට අධිකරණයෙන් නියෝගයක්

විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව මාළිගාකන්ද අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට මෙලෙස මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. විරෝධතාකරුවන් ඩීන්ස් පාර, ටී බී ජයා මාවත, ටෙක්නිකල් හංදිය, ඉබ්බන්වල හංදිය වැනි ප්‍රදේශවලදී මහජනතාව අපහසුවට පත්වන ආකාරයෙන් කටයුතු නොකළ යුතු බවයි අදාළ නියෝගයේ වැඩිදුරටත්…

Read More

නීතිවිරෝධී දුම්වැටි ජාවාරමේ යෙදුණු පුද්ගලයෙක් STF අත්අඩංගුවට

මෙරටට නීති විරෝධීව දුම්වැටි ආනයනය කිරීමේ ජාවාරමේ යෙදුනු පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රාගම, කැටගේවත්ත පාර ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමකදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම වැටලීමේදී, ජාවාරම් කිරීම සදහා සන්තකයේ තබාගත් රුපියල් දෙලක්ෂ පනස්දාහක් පමණ වන නීති විරෝධී…

Read More

ජනාධිපතිවරණය ගැන UNHCR නම සඳහන් කළ වාර්තාව ව්‍යාජ වාර්තාවක් – UNHCR කාර්යාලය

එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස් කාර්යාලයේ (UNHCR) නම සම්බන්​ධ කරමින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පිළිබඳ වංචනික වාර්තාවක් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වෙමින් ඇති බව එම කාර්යාලය පවසනවා. එම වාර්තාව එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස් කාර්යාලයේ මානූෂීය විෂය පථයට හෝ ශ්‍රී ලංකාවේ වැඩකටයුතුවලට කිසිඳු සම්බන්ධයක් නොමැති බවත්, එය ව්‍යාජ වාර්තාවක් බවත් එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. අදාළ නිවේදනය…

Read More

කොළොන්නාව ස්වශක්ති සාමාජිකයන්ට ස්වයං රැකියා පුහුණුවක්

කොළොන්නාව ස්වශක්ති සංවිධානයේ මහා සභා රැස්වීමක් (13) කොළොන්නාව පුරාණ විහාරස්ථානයේදී පැවැත්විණි. එම සංවිධානයේ සිටින විශේෂ අවශ්‍යතා ඇති සාමාජිකයන් සඳහා ස්වයං රැකියා පුහුණුවක් ලබා දී ඔවුන් විවිධ ආයතනවලට යොමු කර රැකියා අවස්ථා සලසා දීම කෙරෙහි මෙහිදී සාකච්ඡා විය. සංවිධානයේ සිටින බහුතරයක් සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල් අඩු ආදායම් ලාභීන් වීම හේතුවෙන් ඔවුනට ස්වයං රැකියා කිරීම සඳහා අමුද්‍රව්‍ය,…

Read More

මත්පැන් බලපත්‍ර අයැදුම් කළ සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවල වාර්තාව කඩිනමින් මැතිසබයට – මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය

මත්පැන් බලපත්‍ර අයැදුම් කර ඇති මන්ත්‍රීවරුන්ට දණ්ඩනය පැනවීමට ගියොත් විපක්ෂ නායකවරයාට මන්ත්‍රීවරුන් කී දෙනෙකු ඉතිරිවේදැයි කිව නොහැකි බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේය. මිතුරන්ට හෝ හිතවතුන්ට මත්පැන් බලපත්‍ර ලබාදීමේ කිසිදු වැඩපිළිවෙළක් සකසා නැති බවත්, විපක්ෂ නායකවරයා පවසන අන්දමට මත්පැන් බලපත්‍ර අයැදුම් කර ඇති මන්ත්‍රීවරුන්ට දණ්ඩනය පැනවීමට ගියහොත් විපක්ෂ නායකවරයාට මන්ත්‍රීවරුන් කී දෙනෙකු…

Read More