Trending News
අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් නීතිඥවරයෙක් ලබන 26 වැනිදා දක්වා රිමාන්ඩ්
අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් නීතිඥවරයෙක් ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. කොළඹ 06 ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි නීතිඥවරයකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී…
දේශන මාලාව අවලංගු වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්
සංවිධානාත්මක කණ්ඩායම්වල බලපෑම මත Oxford Union සහ Cambridge Union ශිෂ්‍ය සංගම්වල පැවැත්වීමට නියමිතව තිබූ දේශන මාලාව අවලංගු කිරීම කණගාටුවට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. තමන් දැඩි ලෙස විවේචනය…
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ සාර්ථකයි – මහජන ආරක්ෂක අමාත්‍යාංශය
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, එක් කණ්ඩායමක් සාර්ථකව සිය පුනරුත්ථාපන කාලසීමාව අවසන් කර පිටත්ව ගිය බවයි…
මෙක්සිකෝවේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැලකෙන
මෙක්සිකෝවේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැලකෙන “එල් මෙන්චෝ” එරට හමුදා මෙහෙයුමක් අතරතුර මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙක්සිකානු හමුදා විසින් සිදු කළ මෙහෙයුමක්…
මහනුවර සහ මාතලේට පනවා තිබූ නායයෑම් රතු නිවේදන ඉවතට
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නිකුත් කර තිබූ තුන්වන මට්ටමේ (රතු) නායයෑමේ මුල් අනතුරු ඇඟවීම් මේ වන විට ඉවත් කර…
කොදෙව් ක්‍රීඩිකාවන්ට එරෙහි එක්දින සටනේ ජය ශ්‍රී ලංකාවට
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 14ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වී තිබේ. ඒ අනුව තරග 3කින් යුත්…















