නව ඩයිනෝසෝර විශේෂයක් සොයා ගැනේ

විද්‍යාඥයින් විසින් මොන්ගෝලියාවේ කෞතුකාගාරයක ඇති අස්ථි එකතුවක් පරීක්ෂා කරමින් නව ඩයිනෝසෝර විශේෂයක් සොයාගෙන ඇත. ඔවුන් පවසන්නේ මෙම සොයාගැනීම, ටිරානෝසරයන්ගේ පරිණාමීය ඉතිහාසය නැවත සකස් කිරීමට හේතු වන බවයි. වසර මිලියන 86 කට පෙර ජීවත්වූ ඩයිනෝසෝර ඇටසැකිලි දෙකක් ඇසුරින් මෙම පර්යේෂණය සිදු…











