ලංකාවේ පළමු වරට ඩ්‍රෝන නියමුවන්ට NVQ සහතිකයක්

දිවයිනේ ප්‍රථම වතාවට ඩ්‍රෝන නියමුවන් සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික පත් පිරිනැමීමක් සිදු කෙරුණි. එය පසුගියදා කොළඹ 07, විජේරාම පාර පිහිටි SLIDA ආයතනයේදී උත්කර්ෂවත් අයුරින් සිදු විය. මෙම උත්සවය සංවිධාන කළේ, මෙරට පිහිටි වෘත්තීය ඩ්‍රෝන නියමුවන් පුහුණු කරන හා…












