තරුෂි ක්රීඩිකාවන් 50ක් අතුරින් 45 වැනි තැනට

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර් 800 මුලික වටයේ තරගයට එක්වූ තරුෂි කරුණාරත්න මිනිත්තු 2:07.76කින් තරගය නිම කොට සමස්ත ක්රීඩිකාවන් 50කින් 45 වැනි ස්ථානයට පත් වූවාය. පැරිස් ස්ටේට් ඩී ෆ්‍රාන්ස් ධාවන පථයට ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රි 11.50ට පිවිසි ඇය මීටර්…











