Category Sports

ආසි­යාවේ උපන් එකම ක්‍රීඩිකා තරුෂි ලෝක කෙරු­මන් සමඟ හැප්පෙන දිනය අදයි

ආසි­යානු රන් පද­ක්ක­ම්ලාභී තරුෂි කරු­ණා­රත්න ශ්‍රී ලංකා වේලා­වෙන් අද රාත්‍රි 11.15ට මීටර් 800 තර­ගයේ මූලික වටයේ තර­ග­යට පැරිස් ස්ටේට් ඩී ෆ්‍රාන්ස් ධාවන පථ­යට පිවි­සෙයි. මූලික වට 6කින් අට දෙනා බැගින් තර­ග­කා­රි­යන් 48ක් එක්වන අතර, එයින් 24ක් අව­සන් පූර්ව වට­යට තෝරා…

මතීෂ හා ඩිල්ෂාන් ආබාධයට ලක් වෙයි

ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් වන මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මධුශංක ආබාධයකට ලක්වී තිබෙයි. ඒ හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියෙන් ඔවුන්ට ඉවත්වීමට සිදුව ඇති බව වාර්තා  වෙයි. ඉන්දියාව සමඟ පැවති 3වන T20 තරගයේදී පන්දු රකිමින් සිටි මතීෂ පතිරණ උරහිසේ ආබාධයකට…

ඔලිම්පික් මලල ක්‍රීඩා වසන්තයේ ශ්‍රී ලංකා තාරුකාව තරුෂි හෙට තරග බිමේ

තරුෂි හා අරුණ ඊයේ ස්ටේට් ඩී ෆ්‍රාන්ස් ක්‍රීඩාංගණයේ සුසන්ත ප්‍රනාන්දු හා අසංක රාජකරුණා යන පුහුණුකරුවන් සමඟ පුහුණුව ලබන අයුරු. වසර 100කට අධික ඔලිම්පික් ඉතිහාසයේ පළමුවතාවට, මීටර 200 සිට මීටර් 1,500 දක්වා සියලු තනි ධාවන ඉසව්වලදී මූලික වටයේ පරාජයට පත්වී ඉවතට…

යුද හමුදා අන්තර් රෙජිමේන්තු රගර් තරගවලියේ ජය සන්නාහ සන්නද්ධ බලකායට

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 15ක සහාභාගිත්වයෙන් ජුනි මාස 11 වැනිදා අරම්භ යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු රගර් තරගාවලියේ අවසන් මහා තරඟය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා කණඩායම සහ ගජබා රෙජිමේන්තු කණ්ඩායම අතර කොළඹ තුරග තරග පිටියේදී ඊයේ(30) පැවැත්වුණි. ඒ යුද…

කයිල් අබේසිංහට මූලික වටයේ තරගයෙන් 8 වන ස්ථානය

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර් 100 පිරිමි නිදහස් ආර ඉසව්වේ මූලික වටයේ තරගය තත්පර 51.42 කින් නිම කිරීමට ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක කයිල් අබේසිංහ සමත් වුණා. එහිදී ඔහුට 8 වන ස්ථානය හිමිවී ඇති අතර සමස්​ත ශ්‍රේණිගත කිරීම් අනුව ඔහුට හිමිවී…

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ගත් අලුත්ම තීරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා වන නව ව්‍යවස්ථාව නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන ගැටලු පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද අනුකමිටුවේ අමාත්‍ය මණ්ඩල…

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නව ව්‍යවස්ථාවක් නීතිගත කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දෙන ගැටලු පිළිබඳව අධ්‍යයනය කර ඒවා විසඳීම සඳහා නව ව්‍යවස්ථාවක් නීතිගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මෙහිදී එම කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද…

චමරිගෙන් අර්ධ ශතකයක්

2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට පැවැත්වෙනවා. එම තරගයේදී අර්ධ ශතයක් වාර්තා කිරීමට චමරි අතපත්තු සමත් වූ අතර ඇයගේ අර්ධ ශතකය සඳහා හයේ පහර 2 ක් හතරේ පහර 7 ක් ඇතුළත්…

චමරිගෙන් අර්ධ ශතකයක් – SL 106/4

2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර අවසන් පූර්ව තරගය මේ වන විට පැවැත්වෙනවා. එම තරගයේදී අර්ධ ශතයක් වාර්තා කිරීමට චමරි අතපත්තු සමත් වූ අතර ඇයගේ අර්ධ ශතයකය සඳහා හතරේ පහර…

වනිඳු T20 නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩාමේ නායක වනිඳු හසරංග එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ බව නිවේදනය කර තිබෙනවා.