Category Sports

කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට 

2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ.  තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායක රෂීඩ් ඛන් ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය.  මෙම තරගයේදී නවසීලන්ත කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, මිචල් සැන්ට විසිනි. 

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය අද

2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද (08) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබේ. එම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර අද රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතය.…

T20 ලෝක කුසලාන මුල්ම තරගයේ කාසියේ වාසිය පකිස්ථානයට: පන්දුවට පහරදීමට නෙදර්ලන්තයට ඇරයුම්

ලෝක කුසලාන T20 තරගාවලිය අරඹමින් කොළඹ SSC පිටියේදී පැවැත්වෙන පකිස්ථානය සහ නෙදර්ලන්තය අතර සමාරම්භක තරගයේ කාසියේ වාසිය පකිස්තානය දිනා ගත්තා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පකිස්ථානය විසින් නෙදර්ලන්තයට ආරාධනා කළා.

ලසිත් මාලිංගට T20 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා පිලේ උපදේශක තනතුරක්

T20 ලෝක කුසලන තරගාවලියේ මූලික වටයේ තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු සහ උපායමාර්ග සංවර්ධන උපදේශකයෙකු ලෙස ලසිත් මාලිංග පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.

මේස පන්දු ලෝක ශූරතා දෙකක් ජයගත් ටාවි සමරවීර දිවයිනට 

වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලි දෙකක් ජයගත් ටාවි සමරවීර අද (26) අලුයම දිවයිනට පැමිණ තිබේ.  ඔහු ඕමානයේ මස්කට් නුවර සිට සලාම් එයාර් ගුවන් සේවයේ OV- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.  ටාවි…

ලසිත් මාලිංග සේවය අවසන් කරයි

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු උපදේශකයකු ලෙස කටයුතු කළ ලසිත් මාලිංග ගේ සේවා කොන්ත්‍රාතුව ඊයේ (24) දිනයෙන් අවසන්ව වුණා. කෙසේ වෙතත් ඔහු ලබන අඟහරුවාදා පැවැත්වෙන අවසන් එක්දින තරග තෙක් ශ්‍රි ලංකා කණ්ඩායම සමග රැඳී සිටිමට නියමිත බවයි ශ්‍රි ලංකා ක්‍රිකට්…

T20 ලෝක කුසලානය අද සිට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීම ආරම්භ වෙයි

2026 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සම සත්කාරකත්වය දරනු ලබන ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්‍රදර්ශනය කිරීම අද (22) පෙරවරුවේ ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, දින හතරක් පුරා දිවයිනේ ප්‍රධාන නගර කිහිපයකදී මෙය ප්‍රදර්ශනය කෙරෙන…

ශ්‍රී ලංකා – පාකිස්තාන අවසන් T20 තරගයටත් වර්ෂාවෙන් බාධා

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව හා සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර තෙවන හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයටත් වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ. මේ හේතුවෙන් අද (11) පස්වරු 6.30ට සිදු කිරීමට නියමිත ව තිබූ තරගයේ කාසියේ වාසිය උරගා…

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර T20 තරගාවලිය අද ආරම්භ වෙයි

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (07) ආරම්භ වනවා. ඒ අනුව පලමු තරගය අද රාත්‍රී 7.00 ට දඹුල්ලේදී පැවැත්වීමට නියමිතයි. විස්සයි විස්ස තරගාවලිය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් නම් කර ඇති සංචිතයට ක්‍රීඩකයන් 18 දෙනෙකු ඇතුළත්…

2026 පාපන්දු ලෝක ශූරයින්ට අති විශාල ත්‍යාග මුදලක්

අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝවේ සමසත්කාරකත්වයෙන් පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගිවන කණ්ඩායම් සඳහා ප්‍රදානය කරන ත්‍යාග මුදල 50% කින් වැඩි කරන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) නිවේදනය කර තිබේ. ඒ අනුව ලෝක කුසලානයේදී කණ්ඩායම් සඳහා වාර්තාගත අමෙරිකානු ඩොලර් මිලියන 727ක…